අල්ලපු ගෙදර සක්කිලි

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන්ල මේකයි කේස් එක අපේ අල්ලපු ගෙදර ඉන්නෙ මහ ගොබ්බ හම්පඩ කොල්ලො හතර දෙනෙක්. උන් දැන් සති 3ක විතර ඉඳල ගෙදර ගන්ජ ගහනව උන්ගෙ ඉඩමෙ අයිනෙ හට් එකක් හදාගෙන. මට 100% ශුවර් ගන්ජ තමයි ගහන්නෙ කියල. දැන් අවුල වෙලා තියෙන්නෙ මේ ගඳ අපිටත් ඇවිල්ල අපිත් ලෙඩවෙන තැනට ඇවිල්ල තියෙන්නෙ. සාමාන්යෙන් මචන්ල ගන්ජ ගඳ ඈත ඉඳල ආස්වාස ප්‍රාස්වාස උනත් පොඩ්ඩක් හම වේලෙන ඇස් එහෙම ටිකක් රතුවෙන ගතිය එනව නේද. තව සමහරක් වෙලාවට නිකන් උගුර එහෙම අලවපු ගතියක් වගෙත් තියෙනව. අපේ අම්මටයි තාත්තටයිත් වයසක අය ඒගොල්ලන්ට හොඳත් නෑ මේ දුම. මට මේක පොලිසියට කියන්නත් බයයි මාව අහුවෙයි කියල. මොකද අපි මෙහෙට ඇවිල්ල තවම අවුරුදු 3 හමාරක් වගේ වෙන්නෙ මුන් ගමේ පරනම එවුන්. අපි මේ ගෙට රැවටිලා මේක ගත්තට වටේ ඉන්න එවුන් මෙච්චර සක්කිලි කියල දැනගෙන හිටියෙ නෑනෙ.දැන් මේක විකුනල යන්නත් බෑ ගෙදර මිනිස්සු කැමති නෑ ඒකට. මුන් එක්ක මේක කතාකරල විසඳගන්නත් බෑ.මේකට විසඳුමක් කියන්නකො.මේක මම පොලිසියට නිර්නාමික විදිහට කිව්වොත් මුන් මාව සැක කරයිද??
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,186
    17,118
    113
    ගංජද අැෂ් ද දන්නෙ නෑ..දැන් ලංකාවෙ ගොඩක් උන් ගංජ ගහනව නේද.මූණ දැක්කහම කියන්න පුළුවන්..උණහපුලුවො වගේ..😁
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගන්ජ දුම වැදුන කියල අසනීප වෙන්නෙ නම් නැහැ..
    උබලට කරදරයක් නම් මත්ද්‍රව්‍ය කාර්යාංෂට දන්වන්න...

    මට වීස් එකත් තියෙනව බන්. මත්ද්‍රව්ය කාර්යන්ශෙට කිව්වම මොකද බන් උන් කරන්නෙ?? මට ඕනෙ අපෙත් ඇඟ බේරගෙන මුන්ගෙ මේ වැඩෙත් නවත්තන්න. හැබැයි අහල පහල අයට ඉන්න බෑ කියල කිව්වොත් අපිව කෙලින්ම අහුවෙනව. මොකද අහල පහල ඉන්න අනිත් උන් ඔක්කොම මුන්ගෙ නෑදෑයො.......
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගංජද අැෂ් ද දන්නෙ නෑ..දැන් ලංකාවෙ ගොඩක් උන් ගංජ ගහනව නේද.මූණ දැක්කහම කියන්න පුළුවන්..උණහපුලුවො වගේ..😁

    හරියටම හරි බන් උබ දුන්න ඩිස්ක්‍රිප්ශන් එක මුන්ගෙ ලුක් එකත් නිකන් මහ උනහපුලු පැටව්න්ගෙ ලුක් එකක් තමයි තියෙන්නෙ...... :lol: :P :yes: :(
     
    • Haha
    Reactions: neyohk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    ගෙයක් ගනිද්දී සෑහෙන දේවල් බලන්න ඕනනේ බං? ඕක නවත්තන්න කියලා එකපාරක් හොඳින් කියලා බලන්න සමහරවිට එයාලා අහයි
     
    • Like
    Reactions: Aruna119

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මොකට කියන්නත් කලින් උන්ත් එක්ක ගිහිලා හොදින් කතා කලොත් නේද හොද.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,300
    67,654
    113
    Okane bn gam koctahara lassana unath inna un mala chatar.city geyak 1000 sampathai awidinna ida nethi unath.hoda neighbourhood ekak tiyenawa.gam wala inne kuhaka hatta
     
    • Like
    Reactions: HSW

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නිර්මාල් උබ අපිත් එක්ක කතා කරලා හිනා වෙලා හිටියට උබ යටින් මෙහෙම ගේම් ගහයි කියලා නම් හිතුවෙ නෑ

    :lol: :lol: (y)
    Hamadama gahanwada?

    ඔව් බන් දැන් සති 3ක් වෙනව......:yes::shocked:

    Dan lankawe un ganja kiyala mortein gahanne.ekai sera

    නිකන් භූමිතෙල් ගඳක් වගෙත් එනව නේද මචන්??

    Duma wadunata awlak na.

    අනේමන්ද බන්.........:frown::rolleyes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    unge paththe karana dewal ubata nawaththanna bane. apitath oya wage case thiyenawa. hodama de usata wall ekak gahapan. poddak withara shapene
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    අපෝ ගමක මිනිස්සු වත් ආස්‍රය කරන්න දන්නෑ උබලා.....බොතලක් ගහපන් උන් එක්ක...නිකන්ම fit වෙයි...පස්සේ කියපන් මචන් අම්මාලාට අසනීපයි ඒක හින්දා අනික් පැත්තෙ පාර ගහන්න කියලා
    කියලා
    උබලා වගේ අපේ ගමටත් අලුතින් ආපු සෙට් එකක් ඉන්නවා කැරිම කුහකයෝ
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මන් දන්නා විදියට ගංජා කියන්නේ ආයුර්වේද බෙහෙතක් ලු. අහිතක් නෑ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    අපෝ ගමක මිනිස්සු වත් ආස්‍රය කරන්න දන්නෑ උබලා.....බොතලක් ගහපන් උන් එක්ක...නිකන්ම fit වෙයි...පස්සේ කියපන් මචන් අම්මාලාට අසනීපයි ඒක හින්දා අනික් පැත්තෙ පාර ගහන්න කියලා
    කියලා
    උබලා වගේ අපේ ගමටත් අලුතින් ආපු සෙට් එකක් ඉන්නවා කැරිම කුහකයෝ
    උඹලට ලියලා දීපු ගමකද උඹලා ඉන්නෙ ?