අල්ලපු ගෙදර හයියෙන් සින්දු දානවා

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93

    අල්ලපු ගෙදර හයියෙන් සින්දු දානවා. මන් සින්දු අහන්නෙත් නෑ. ඒ මදිවට මුන් දෙවනත්වෙන්න දාන්නෙත් බූට් සින්දු මහ පොන්නයො වගේ. හෙනම නෙගටිව් වයිබ් එකක් එන්නෙ බන්.​

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    cybergoth-dance.gif
    ගෙදර අයත් එක්ක ගිහිං ගේ ඉස්සරහා නටලා වරෙන්
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,149
    113
    Same song එකේ wave එක invert කරලා play කරපං distance gap එකත් එක්ක sync කරලා.
     
    • Love
    Reactions: KrishanL89

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,258
    47,109
    113

    අල්ලපු ගෙදර හයියෙන් සින්දු දානවා. මන් සින්දු අහන්නෙත් නෑ. ඒ මදිවට මුන් දෙවනත්වෙන්න දාන්නෙත් බූට් සින්දු මහ පොන්නයො වගේ. හෙනම නෙගටිව් වයිබ් එකක් එන්නෙ බන්.​

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    ඉස්සෙල්ල ගිහින් කතා කරලා බලන්න තේරුම් ගන්න අවස්තාවක් නැ ඉතින් මොලයක් තියන එකෙක් නම් එහෙම සින්දු දන්නේ නැනේ. හොදම වැඩේ පොලිසියට complain කරන එක. ගන්න පුළුවන් උපරිම legal action ගන්න. ඒවා ගැන facebook ග්group එකක් තියනවා join wenna උදව් ගන්න පුළුවන්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    අල්ලපු ගෙදර හයියෙන් සින්දු දානවා. මන් සින්දු අහන්නෙත් නෑ. ඒ මදිවට මුන් දෙවනත්වෙන්න දාන්නෙත් බූට් සින්දු මහ පොන්නයො වගේ. හෙනම නෙගටිව් වයිබ් එකක් එන්නෙ බන්.​

    scurvy yage thalagoya seen eka loop dapan haiiyen