අල්ලපු ගෙදර හයියෙන් සින්දු දානවා

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    දියමස් ග‌ොඩමස් ලක ලෑස්තිකොරලා ගත්තනම්..
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕක පට්ටම මානසික වධයක්. අපේ රටේ නීති මදි. රෑටත් දානවද?

    ප්‍රශ්ණයේ ගැඹුර අඩු කරගන්න පුළුවන් උඹ මුලින්ම උන්ට හොදින් කියලා හිටියොත්
    ඒත් ඔතන තත්ත්වය දන්නේ උඹ
    ඒ හින්දා බලපං එහෙම කියන්න පුළුවන්නම් කියහං බැරිනම් කෙලින්ම පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න වෙනවා
    ඒ දාන්න කලින් වීඩියෝ එකක් විදිහට උඹලගේ වත්තේ ඉදං ඒ පැත්ත වීඩියෝ කරපං සද්දෙට සිංදු දාගෙන ඉද්දි
    ඒත සාක්ෂියක් විදිහට ඕන වෙනවා.
    ඒක ඇන්ට්‍රි එක දාද්දි සහ පොලිසිය විභාග කරන්න එද්දි පෙන්නපං,
    මුල්ම පාර පොලිසිය ඇවිත් උන්ට අවවාද කරයි,
    ඒත් අඩුවක් නැත්නම් කේස් එකක් ෆයිල් කරන්න පුලුවන් පෞද්ගලික කරදරය යටතේ
    ------ Post added on May 1, 2023 at 9:02 PM
     
    • Like
    Reactions: kinkon

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මුලින්ම සුහදව කතා කරලා කියන්න.
    පොඩි උන්නම් හරි 2000 සිපයියො හරි නම් දාන්නේ, ඒ ගෙදර වැඩිහීටි පිරිමියාට කියන්න.
    ටික දවසක් බලන්න.
    ඒත් හරි යන්නේ නැත්නම් ආපහු කතා කරලා කියන්න.
    තරහා වෙන්න එපා ඊලග පාරනම් පෞද්ගලික කරදරය යටතේ පැමිණිල්ලක් දානවා කියන්න.
    ආපහු බලන්න.
    මොනවටත් අඩුම තුන් හතර පාරක් වත් ඔයාලගේ ඉඩමේ ඉදං වීඩියෝ කරගන්න හයියෙන් දාන ඒවා.
    තාමත් හයියෙන් දානවානම් පොලිසියට පැමිණිලි කරන්න අර සාක්ෂිත් ඉදිරිපත් කරන්න.
    විශේෂයෙන්ම උන් හයියෙන් දාන වෙලාවත් සදහන් කරන්න.
    හැබැයි වඩාත්ම ඵලදායක 119 හරහා දැනුවත් කිරීම.
    මොකද පැමිණිලි කරලා පැයකින් දෙකකින් එනවා ඒ් අය..
    එතකොට ඒ අයටම පේනවානේ
     
    • Like
    Reactions: A-K-I-L-A

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    බම්ප්
    ලෝ ඇක්ෂන් එකක් ගන්න තොරතුරුරු ගන්න එෆ්බී ගෲප් එකක් එහෙම තියනවනම් දන්න එකෙක් දාපන්කො.

    පුදුම වදයක් තියෙන්නෙ , අලුත් සෙට් එකක්ක් කුලියට ඇවිත් හැමදාම බැනගන්නවා සිංදු දානවා රියල් අඩු කුලේ
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් බ්ලූටූත් කනෙක්ට් කරන්න පුළුවන් ද කියලා ට්‍රයි කරපන්. පුළුවන් උනොත් වැලක් ප්ලේ කරපන් :lol:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේවට හරියට නීති සකස් වෙලා නැහැ. ඉතින් මිස්සුන් හිතන්නේ ඒ අය ගැනම විතරයි. නිතිමය පිහිට පතන්න වෙනවා.
     
    • Like
    Reactions: mashh

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    Geta eha paththe ekata nam mama 119 gahuwa policiyen awilla hodata amathala giya dan dannema na.
     
    • Like
    Reactions: mashh

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    119 කත කලා , පොලිසියෙනුත් ආවා දැක්කා. බලමු මොකද වෙන්නෙ කියල