අල්ලසට_8ක්_හිරේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අල්ලසට_8ක්_හිරේ

    රු 3000.00 ක් අල්ලස් ලෙස ගත් පොලිස් නිලධාරියෙකුට අද දිනයේදි කොළඔ මහාධිකරණය විසින් වසර 8ක සිරදඩුවමක් නියම කළේය.

    Code:
    http://www.ada.lk/breaking_news/%E0%B6%BB%E0%B7%94--3000-%E0%B6%9A%E0%B6%A7-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-8%E0%B6%9A%E0%B7%8A/11-344016?utm_source=dlvr.it&utm_medium=facebook
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේවට කොහෙන්ද බන් හිනා වෙන්න ඕනේ
    අරහේ කෝටි ගණන් ගහපු එවුන් කිසි අවුලක් නැතුව ඉද්දි රුපියල් 3000ට අවුරුදු 8ක් ??????:frown::frown::frown:

    බිරිදයි දරුවොත් දුකෙන් කියලා එලියට එන්න දෙයිද පොලිස්කාරයටත්???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේවට කොහෙන්ද බන් හිනා වෙන්න ඕනේ
    අරහේ කෝටි ගණන් ගහපු එවුන් කිසි අවුලක් නැතුව ඉද්දි රුපියල් 3000ට අවුරුදු 8ක් ??????:frown::frown::frown:

    බිරිදයි දරුවොත් දුකෙන් කියලා එලියට එන්න දෙයිද පොලිස්කාරයටත්???

    මොන මඟුලක්ද බං ? උන් අල්ලස් ගනිද්දි කෑගහනව මේ වගේ දේවල් නවත්තැන්නැතුව රට හැදෙන්නෑ කියල. ඒවට පියවරක් ගනිද්දි කෑ ගහනව ඒක වැරදියි ලොකු හොරු එලියෙ කියල. WTF ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මොන මඟුලක්ද බං ? උන් අල්ලස් ගනිද්දි කෑගහනව මේ වගේ දේවල් නවත්තැන්නැතුව රට හැදෙන්නෑ කියල. ඒවට පියවරක් ගනිද්දි කෑ ගහනව ඒක වැරදියි ලොකු හොරු එලියෙ කියල. WTF ?

    :yes:
    වැරද්ද නම් වැරද්ද තමයි මොකා කලත් කොහොම කරත්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මොන මඟුලක්ද බං ? උන් අල්ලස් ගනිද්දි කෑගහනව මේ වගේ දේවල් නවත්තැන්නැතුව රට හැදෙන්නෑ කියල. ඒවට පියවරක් ගනිද්දි කෑ ගහනව ඒක වැරදියි ලොකු හොරු එලියෙ කියල. WTF ?

    ඉතිං හරිනේ මේ වගේ දේවල් නවත්තන්නේ කොහොමද ලොකු හොරු එළියේ ඉන්දැද්දී :yes:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඉතිං හරිනේ මේ වගේ දේවල් නවත්තන්නේ කොහොමද ලොකු හොරු එළියේ ඉන්දැද්දී :yes:
    ඔයා හිතන්නේ මොන හොරුද අල්ලන්න ඕනේ මුලින්ම?
    ලොකු හොරු අල්ලන්නේ නැතුව පොඩි හොරු අල්ලන්න එපා කියලද :rolleyes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් ඉතිං පොඩි වැරැද්දකටත් පොලිසිය ඵක්ක නහයෙන් අඬනවා බොරු.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මොන මඟුලක්ද බං ? උන් අල්ලස් ගනිද්දි කෑගහනව මේ වගේ දේවල් නවත්තැන්නැතුව රට හැදෙන්නෑ කියල. ඒවට පියවරක් ගනිද්දි කෑ ගහනව ඒක වැරදියි ලොකු හොරු එලියෙ කියල. WTF ?

    දඩුවම් දෙන්න ඕනේ තමයි.එත් හිතපන් 3000ට අවුරුදු 8ක් ????
    උගේ ජීවිතේම ඉවරයි.ඊට වැඩ හොරකන් කරපු එවෙඋන් පොඩි පොඩි දඩ ගෙවල එලියට වෙලා ඉන්නවා . නිතිය සමාන නැති කමයි අවුල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    1. ඔයා හිතන්නේ මොන හොරුද අල්ලන්න ඕනේ මුලින්ම?

    2. ලොකු හොරු අල්ලන්නේ නැතුව පොඩි හොරු අල්ලන්න එපා කියලද :rolleyes:

    1. මොන හොරු වුණත් දඬුවමක් නැති තාක් හොරකම් කරනවා :yes:
    අල්ලපු හොරුත් දඬුවමක් නැතුව එලියට යනවා දැක්කම හොරකම වැඩි වෙනවා :yes:

    2. කොහෙද මං එහෙම කිව්වෙ :baffled:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    රුපියල් 3000ට අවුරුදු 8ක් දරුණු වැඩියි :baffled::baffled: මාස6ක් විතර දුන්නා නම් ආයි කරන් නෑ :yes::yes:
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    1. මොන හොරු වුණත් දඬුවමක් නැති තාක් හොරකම් කරනවා :yes:
    අල්ලපු හොරුත් දඬුවමක් නැතුව එලියට යනවා දැක්කම හොරකම වැඩි වෙනවා :yes:

    2. කොහෙද මං එහෙම කිව්වෙ :baffled:
    ඔයා ලියලා තිබෙන රටාවෙන් ව්‍යුත්පන්න කරන්න පුලුවන් එහෙම. ඔයා නොලියපු ටික මම පුරවලා ඇහුවේ.
    එහෙම නෙවෙයි නම් හරි කමක් නෑ.

    මිනිස්සු පොඩි හොරකම් කරන්නේ ලොකු හොරකම් වලට දඬුවම් නැති නිසාද කියලා ඇහුවොත් ඔයාගේ උත්තරේ මොකක්ද?
    මගේ උත්තරේ නම් හොරකමට දඬුවම නීතියට අනුකූලව වෙන්න ඕනේ. නීතිය උසාවිය තුළටම තිබෙන එකක් නෙවෙනේ. නීතිය ඉදිරියේ සියලු කරුණු සාක්ෂි සහිතව ඔප්පු උනොත් ලොකුද පොඩිද අදාළ වෙන්න බෑ නීති අනුව දඬුවම් ලැබෙන්න ඕනේ
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    රුපියල් 3000ට අවුරුදු 8ක් දරුණු වැඩියි :baffled::baffled: මාස6ක් විතර දුන්නා නම් ආයි කරන් නෑ :yes::yes:

    අල්ලස දූෂණය මොන තරම් දරුණු වැරැද්දක්ද කියලා තේරෙනවා නේද?
    ඒත් ඔයාලා රජයේ නිලධාරියෙකුගේ අල්ලසක් දූෂණයක් ගැන දැනුවත් නම් අඩුමගානේ නිර්නාමිකව කෝල් එකක් දීල ඒ ගන කියලා තිබෙනවද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මොන මඟුලක්ද බං ? උන් අල්ලස් ගනිද්දි කෑගහනව මේ වගේ දේවල් නවත්තැන්නැතුව රට හැදෙන්නෑ කියල. ඒවට පියවරක් ගනිද්දි කෑ ගහනව ඒක වැරදියි ලොකු හොරු එලියෙ කියල. WTF ?

    :D:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    1. ඔයා නොලියපු ටික මම පුරවලා ඇහුවේ.

    2. මිනිස්සු පොඩි හොරකම් කරන්නේ ලොකු හොරකම් වලට දඬුවම් නැති නිසාද කියලා ඇහුවොත් ඔයාගේ උත්තරේ මොකක්ද?

    3. මගේ උත්තරේ නම් හොරකමට දඬුවම නීතියට අනුකූලව වෙන්න ඕනේ. නීතිය උසාවිය තුළටම තිබෙන එකක් නෙවෙනේ. නීතිය ඉදිරියේ සියලු කරුණු සාක්ෂි සහිතව ඔප්පු උනොත් ලොකුද පොඩිද අදාළ වෙන්න බෑ නීති අනුව දඬුවම් ලැබෙන්න ඕනේ

    1. වෑව් වට් අ ජීනියස් :rofl: මම නොලියපුව පුරවන්න පුළුවන් නං අහවල් දේකටද බං මගෙන් ප්‍රශ්න අහන්නෙ උත්තරෙත් උඹම පුරෝගනින්කො මම පිරෙව්ව කියල හිතල :D

    2. හේනෙ වැටෙන් අලින්ට රිංගන්න පුළුවන් නං ඒකෙන් ඌරො රිංගන එක අහන්නත් දෙයක්ද ? :dull: ඌරො හේනට රිංගන්නේ අලින්ගේ වැරද්දක් හින්දා නෙමේ වැටේ වැරැද්දක් නිසා.

    3. ඔව් අලියි ඌරොයි දෙගොල්ලම එළවන්න ඕන තමා, ඒත් වැටේ අලි රිංගන්න පුළුවන් සිදුරු තියාගෙන අලියි ඌරොයි කොච්චර එලෙව්වත් උන්ට වෙඩි තිබ්බත් හේන රැකගන්න වෙන්නෙ නෑ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දඩුවම් දෙන්න ඕනී. ඒත් රු3000ට අවුරුදු 8 වැඩියි. හිරේ අවුරුදු 8ක් ඉද්දි කෑම දෙන්නම රු 3000ක් වැඩිය රජයට වියදම් කරන්න වෙනවා.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    රුපියල් 3000ට අවුරුදු 8ක් දරුණු වැඩියි :baffled::baffled: මාස6ක් විතර දුන්නා නම් ආයි කරන් නෑ :yes::yes:

    ඔය නීති මචන් ඒ කාලෙ දාපුවනෙ ඒ කාලෙ තිබුන ගනන් අනුව තමයි දඩුවම. ඒ කාලෙ ඉතින් 3000ක් කියන්නෙ හෙන ගානක්නෙ. ඊක වෙන්න ඕන හේතුව. ශුවර් නෑ හැබයි හොදේ. :confused::confused:
    කවෘ කරත් වැරද්ද නම් වැරද්ද. බැදුම්කරේ සීන් එක තනිකරම දේශපාලනිකව කැරකෙනව කියල ඕන ගොනෙක්ට තේරෙනෙව. එක අතකින් උසාවියට අපහාසයක් උනත් රන්ජන් කියන්නෙ සහතික ඇත්ත.:yes::yes::yes:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    1. වෑව් වට් අ ජීනියස් :rofl: මම නොලියපුව පුරවන්න පුළුවන් නං අහවල් දේකටද බං මගෙන් ප්‍රශ්න අහන්නෙ උත්තරෙත් උඹම පුරෝගනින්කො මම පිරෙව්ව කියල හිතල :D

    2. හේනෙ වැටෙන් අලින්ට රිංගන්න පුළුවන් නං ඒකෙන් ඌරො රිංගන එක අහන්නත් දෙයක්ද ? :dull: ඌරො හේනට රිංගන්නේ අලින්ගේ වැරද්දක් හින්දා නෙමේ වැටේ වැරැද්දක් නිසා.

    3. ඔව් අලියි ඌරොයි දෙගොල්ලම එළවන්න ඕන තමා, ඒත් වැටේ අලි රිංගන්න පුළුවන් සිදුරු තියාගෙන අලියි ඌරොයි කොච්චර එලෙව්වත් උන්ට වෙඩි තිබ්බත් හේන රැකගන්න වෙන්නෙ නෑ
    ඔයාට ස්මයිලියක් එක්ක එවලා තියෙන්නේ ප්‍රශ්නාර්ථයකින්. දැන් ආයෙත් ගිහින් බලන්න. මම "ද" කියලා අහලා තිබෙන්නේ. මම ජීනියස්කම් කලේ නෑ. ඔයා ස්ටුපිඩ් විදියට සරල සිංහලෙන් අහපු එක තේරුම් අරගෙන නෑ.

    හැම හේනටම අලි එන්නේ නෑ. ඌරො නෙව්යි මීමින්නො ඇවිල්ලත් වගා පාලු කරනවා. අලින්ට වැටවල් ගැහුවට ඒවාට මිමින්නො එනවා. ඒක නිසා එන විදියට ව්ළක්වන්න නෙද ඕනේ. අලින්ට වැහුවොත් මීමින්නොන්ට එන්න බැරි නෑ. හැක් හැම විදියක්ම වහන්න ඕනේ.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    1. ඔයාට ස්මයිලියක් එක්ක එවලා තියෙන්නේ ප්‍රශ්නාර්ථයකින්. දැන් ආයෙත් ගිහින් බලන්න. මම "ද" කියලා අහලා තිබෙන්නේ. මම ජීනියස්කම් කලේ නෑ. ඔයා ස්ටුපිඩ් විදියට සරල සිංහලෙන් අහපු එක තේරුම් අරගෙන නෑ.

    2. හැම හේනටම අලි එන්නේ නෑ. ඌරො නෙව්යි මීමින්නො ඇවිල්ලත් වගා පාලු කරනවා. අලින්ට වැටවල් ගැහුවට ඒවාට මිමින්නො එනවා. ඒක නිසා එන විදියට ව්ළක්වන්න නෙද ඕනේ. අලින්ට වැහුවොත් මීමින්නොන්ට එන්න බැරි නෑ. හැක් හැම විදියක්ම වහන්න ඕනේ.

    1. එහෙනං ඉතිං පුරෝගන්න ඒවට දයන්නක් දාගන්න එතකොට හරි :P ස්මයිලියක් දාන්න පුළුවන් නං ප්‍රශ්නාර්ථයක් දාන්න බැරිද?

    2. අලි ඇවිල්ල හේන කාල බෙටිත් ගහල යනකං බකං නිලාගෙන ඉඳල මීමින්නොන්ට වෙඩි තියල හේන රැකගන්ඩ බෑ බං :rofl: වෙඩි තියෙනවා නං දෙගොල්ලන්ටම වෙඩි තියන්නෝන එක්කෝ දෙගොල්ලන්ටම එන්න බැරිවෙන්න වැට ගහන්න ඕන :yes:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    1. එහෙනං ඉතිං පුරෝගන්න ඒවට දයන්නක් දාගන්න එතකොට හරි :P ස්මයිලියක් දාන්න පුළුවන් නං ප්‍රශ්නාර්ථයක් දාන්න බැරිද?

    2. අලි ඇවිල්ල හේන කාල බෙටිත් ගහල යනකං බකං නිලාගෙන ඉඳල මීමින්නොන්ට වෙඩි තියල හේන රැකගන්ඩ බෑ බං :rofl: වෙඩි තියෙනවා නං දෙගොල්ලන්ටම වෙඩි තියන්නෝන එක්කෝ දෙගොල්ලන්ටම එන්න බැරිවෙන්න වැට ගහන්න ඕන :yes:
    වචන අකුරු හරඹ මොනවාගෙන් හරි උනේ අන්තිමට මම හිතපු දේ තමා. අලි පෙන්න පෙන්න මීමින්නො වැඩේ දෙනකොට ඇස් කන් පියාගන්නලු. අර අලිබෙටි කියනවා.
    ඒවත් උනදෙන් මේවත් උනදෙන්.

    සංකේත නොතෙරෙන බව පෙන්වන නිසා අමුවෙන්ම ලියන්නම්.

    බස් කොන්දොස්තර ටිකට් නොදි අහු උනාම - කියන්න තියෙන්නේ "මහ බැංකු වංචාව කරපු අය අල්ලලා හාද"
    පන්තියේ සර්ට ළමයෙක්ගේ හොරකමක් අහු උනාම- ඉන්න හිටපු ජනපති ආර්යාවගේ ගිණුම් අංකය නිවැරදි වෙනතෙක්
    අඩු වයසේ ළමයෙකුට දුම්වැටි විකුණල - ඉස්සෙල්ලා සල්ලි නැහැ කියපු අය ම්ංත්‍රී වැටුපත් ජවිපෙ පක්ෂෙට දීපු අය දැන් ඉඩ කඩම් හොයපු හැටි හොයාගන්නකම්

    හිතේ කහටක් නැත්නම් දූෂණයට ව්ංචාවට විරුද්ධ වෙන්න. කන්ඩිෂන් එපා
     
    Similar threads