අලිපැටියාගෙ_ඛේදවාචකය

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අලිපැටියාගෙ_ඛේදවාචකය

    අඹන්පොළ මී ඔය පාලම අසලදී දුම්රියක ගැටුණු තුන්පත් රෑනක් ඊයේ (18) අළුයම මියගියා. මියගිය මව් ඇතින්න ගැබ්බරව සිටි බව මියගිය ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    පහත දැක්වෙන්නේ කුසතුල සිටි එම ඇත් පැටවායි.

    elepahant-accident.jpg

    22-monthe-baby---3-elephant-deth-case-%25284%2529.jpg

    Code:
    gossip9,gossiplanka
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වෙන එක නවත්තන්න දැන්වත් පිලියමක් යෙදුවොත් හොදයි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඹන්පොළ මී ඔය පාලම අසලදී දුම්රියක ගැටුණු තුන්පත් රෑනක් ඊයේ (18) අළුයම මියගියා. මියගිය මව් ඇතින්න ගැබ්බරව සිටි බව මියගිය ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    පහත දැක්වෙන්නේ කුසතුල සිටි එම ඇත් පැටවායි.

    elepahant-accident.jpg

    22-monthe-baby---3-elephant-deth-case-%25284%2529.jpg

    Code:
    gossip9,gossiplanka

    :sorry::sorry::sorry:
     
    nADCha

    Junior member
  • May 1, 2011
    133
    10
    18
    සහෝදරවරුනි, නොපමාව අලි ඇතුන් නැරඹීමට යන්න.
    අලින් ගැන ලියවුනු පොත්පත්,ඡායරූප වැනි දේ මිලදී ගෙන තබා ගන්න.
    මක්නිසාද ඔබේ දරුවන් හට ලංකාවේ සිටියා යැයි කියන අලි ඇතුන් පෙන්විය හැක්කේ එවන් දේ මගින් පමණක්ම වන බැවිනි...
    :sorry::shocked: