අලියා_සිංහයන්ට_ගොදුරු_වෙයි

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    අලියා_සිංහයන්ට_ගොදුරු_වෙයි

    සිංහයන් තිදෙනකු විසින් අලියකු ගොදුරු කැර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ස්විට්සර්ලන් ජාතික හෙයිඩි හා කර්ට් ගාර් යන දෙදෙනා සමත්ව සිටිති.
    සිම්බාබ්වේ වැන්ගේ ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඔවුන් මේ දුර්ලභ දසුන දැක තිබේ. ජලය බීමට පැමිණි තරුණ අප්‍රිකානු අලියෙක් පසුපස ලුහුබැද ගිය සිංහයෙක් මේ අලියා පෙරල ගනිද්දී තවත් සිංහයෙක් සහයට පැමිණියේය. සිංහයන් දෙදෙනාට කොටුවූ අලියා මාරාන්තික සටනක නිරත වෙද්දී සිංහ ධේනුවක් ද දඩයමට එක්වීම අලියාගේ පරාජයට හේතුවක් වි ඇත.
    හෙයිඩි හා කර්ට් පවසන්නේ සිංහයන් විසින් අලියා මරා දැමීමට විනාඩි 40ට ආසන්න කාලයක් ගත කළ බවයි.

    112.jpg

    211.jpg

    41.jpg

    51.jpg

    61.jpg

    71.jpg

    82.jpg

    91.jpg

    101.jpg

    113.jpg

    121-600x367.jpg

    141.jpg

    151.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙකේ ඉන්න එව්වා මචන් ස්භාව සවුන්දර්ය ගැන උනන්දුවක් නෑ
    උන්ට එවොක් එකක් ,තම්බි තොප්පියක්,කොහෙවත් ඉන්න වෙස ගෑනියෙක් පෙන්නුවනම් ආයෙ ඊටත් වඩා දෙයක් නෑ.

    මමත් ඔය වගේ ත්‍රෙඩ් දැම්මා පරිසරය ගැන ප්‍රතිචාර ම්....... හු. දැන් බලහන් උඹටත් 3 දෙනයි නෙ කොමෙන්ට් කරල තියෙන්නේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ela
    මට මතකයි ඩිස්කවරි චැනල් එකෙත් ඔහොම අලි පැටියෙක් හයිනා සෙට් එකක් කන සීන් එකක් තිබුනා
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    මෙකේ ඉන්න එව්වා මචන් ස්භාව සවුන්දර්ය ගැන උනන්දුවක් නෑ
    උන්ට එවොක් එකක් ,තම්බි තොප්පියක්,කොහෙවත් ඉන්න වෙස ගෑනියෙක් පෙන්නුවනම් ආයෙ ඊටත් වඩා දෙයක් නෑ.

    මමත් ඔය වගේ ත්‍රෙඩ් දැම්මා පරිසරය ගැන ප්‍රතිචාර ම්....... හු. දැන් බලහන් උඹටත් 3 දෙනයි නෙ කොමෙන්ට් කරල තියෙන්නේ.

    :yes::yes::yes::yes: