අද අලි එකෙන් දාපු බඩු වගයක් අව. තැපැල් වලින්.උබල ට අව ද
අද තමා awe.බලමු තව එන්න එහෙම්මම.සමහර විට උබල ගේ පැති වලත් හෙට වගේ ඉඳන් පටන් ගනීලියුම් වැඩ ද?
පියුන් බෙල් එකක් ඇහිච්ච කාලයක් මතක නෑපියුන් කෙනෙක් දැක්ක කාළයක් මතක නෑ![]()
සමහර විට ආපු ඒව තැපැල් කන්තෝරුවේ තිබුණ ඒව ද දන්නේ නැ.අපි ගම් පැති නේ බං.සමහර විට පොඩ්ඩක් වගේ තිබුණා හින්දා බෙදුව ද දන්නේ නෑනෑනෙ
මං නුවර නේ බං.සමහර විට මෙහේ විතරක් වැඩ ඇතිකෝ බන් මගෙ තාම නෑනෙ. මෙහෙ ලියුම් බෙදන එකත් නෑ. මම ඩිස්පියුට් එකකුත් ඕපන් කලා මාර්තු 10 දාපු ඕඩරේකට. ඌ කියනව මෙහෙ පෝස්ට් ඔෆිස් එකෙන් බාර අරගෙනලු. මම ආයෙ ඩිස්පියුට් එක කැන්සල් කලා එහෙනම් ලොක්ඩවුන් එක ඉවර වුනාට පස්සෙ එනකන් බලන් ඉන්නම් කියල. එයිද නැද්ද දන්නෙත් නෑ කවද ලොක්ඩවුන් ඉවර වෙයිද දන්නෙත් නෑ..
ow sirawatama, mamath ali eken order karanne natuwa inne piyun mama enne nati nisa.පියුන් කෙනෙක් දැක්ක කාළයක් මතක නෑ![]()
