අලි පන්නන කමිටුවක් හැදුවා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වන සතුන්ගේ ගැටලුවෙන් ජනතාව පීඩාවට පත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් රජයේ නිලධාරින් පොලිසිය හා දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් පැවැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

    ඒ අනුව දිගුකාලීනව මෙම ගැටළුවට විසඳුමක් ද ලැබෙන වැඩපිළිවෙලක් සකස් කිරීමට තීන්දු කරන ලද බවද හෙතෙම පැවසීය.

    කෙටිකාලීනව මෙම ගැටළු විසදීම සඳහා අදාළ වන සතුන් වන රක්ෂිතයන්ට පලවා හැරීම සඳහා වන ක්‍රියාවලියකට අදාළ වන කමිටුවක් පත් කරන ලද බවද හෙතෙම සඳහන් කළේය.

    දැනට ඉදිකර ඇති අලි වැටවල් සක්‍රීය කිරීමටවත් කඩා කැඩුණු ස්ථාන යළි පිරිසකර කිරීමටත් තීන්දු කරන ලද බවද ඔහු පැවසුවේය.

    මෙම කමිටුව වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද බවත් ඊට අදාළ තීන්දු තීරණ කඩිනමන් ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,183

    අලි ටික ගෙන්නලා AKDට කියලා සැර කතාවක් කලොත් මොකද? 🤭 🤭
     
    • Haha
    Reactions: hirashgeff