අලි මන්තර චූටි කෙල්ල

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අලි මන්තර චූටි කෙල්ල



    මොකක්ද මන් මේ කියන මත්තරේ ? නැත්තම් ඔහොම අත දික් කරන් යද්දි අලි කොහොමත් යනවද ?
    කොහොමද මෙහෙම කරන්නේ?
    :eek::eek::eek::eek:
     
    • Like
    Reactions: somalal

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අලිය යන්නෙ කටේ සද්දෙට බන්. නැතුව මන්තර කියල ජාතියක් මේ ලෝකෙ නෑ. ලංකාවෙ මේව විශ්වාස කරන මිථ්‍යා දෘශ්ටිකයො ඉන්න එක ගැන ඇත්තටම දුකයි.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අලිය යන්නෙ කටේ සද්දෙට බන්. නැතුව මන්තර කියල ජාතියක් මේ ලෝකෙ නෑ. ලංකාවෙ මේව විශ්වාස කරන මිථ්‍යා දෘශ්ටිකයො ඉන්න එක ගැන ඇත්තටම දුකයි.

    Wingardium Leviosa
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    onama satek ta baya nati bawa pennala issrahata giyot u baya wenawa mama hitanne

    allapu gedara tadi ballek innawa mamat oya widihata ata dig karagena u issrata yanna hadanne

    kali ituru unot awila comment ekak dannam