අලි මැරුවට රාජ යෝග එන්නේ නෑ හොරුන්ට කියන්න තියෙන්නේ අලි මරලා රාජයෝග හෝ රට පවරන්න වරම් ගන්න බෑ.දැනට රජවීමට හෝ රට පාලනයට දැනට ඉන්න කාටවත් රාජයෝග හෝ වරම් නැත.වැරදි පුද්ගලයන් වැරදි තැන හිටියොත් උන්ට දෙයියන්ගෙම පිහිටයි