අලි මැරුවට රාජ යෝග එන්නේ නෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අලි මැරුවට රාජ යෝග එන්නේ නෑ

    හොරුන්ට කියන්න තියෙන්නේ අලි මරලා රාජයෝග හෝ රට පවරන්න වරම් ගන්න බෑ.දැනට රජවීමට හෝ රට පාලනයට දැනට ඉන්න කාටවත් රාජයෝග හෝ වරම් නැත.වැරදි පුද්ගලයන් වැරදි තැන හිටියොත් උන්ට දෙයියන්ගෙම පිහිටයි
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    71501644_10156422842245846_4481232678938476544_n.jpg