අලි සංතෝසයි

AnuradhaRa

Well-known member
  • කාමරේ අස් කෙරුව. මාර දූවිල්ලක් තිබුණෙ.
    ඒ මදිවට පාර පළල් කරන්ඩ පාරෙ සයිඩ් එකක් හාරගෙන යනව, ඒ දූවිල්ලත් එනව
    ගිය පාර කාමරේ අස් කරපු වෙලාවෙ cpu casing ඔක්කොම ගලෝල පිහල දැම්ම. මෙදා සැරේ සුද්ද කෙරුවෙ නෑ. ලබන සැරේ සුද්ද කරනව - Processor heat sink fan, තව පවර් සප්ලයි එක ගලෝලත් මං පිහල දානව, ඒකෙ ෆෑන් එක එහෙම
    අම්මලාගෙ කාමරෙත් අස් කරල දැම්ම
    දැං නාල කරල ආතල් එකේ ඉන්නව. 😎
     
    AnuradhaRa

    Well-known member
  • kOTTUWAK KEWE NADDA?
    සල්ලි තියෙනව, අම්ම යන්ඩ දෙන්නෙ නෑනෙ බං කොත්තුවක්වත් ගන්ඩ මාර සීන් එක
    කොත්තු මතක් වෙද්දි ආසාවෙ බෑ :D:P
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,853
    113
    98
    කෑගල්ල
    සල්ලි තියෙනව, අම්ම යන්ඩ දෙන්නෙ නෑනෙ බං කොත්තුවක්වත් ගන්ඩ මාර සීන් එක
    කොත්තු මතක් වෙද්දි ආසාවෙ බෑ :D:P

    අඩේ උබර් ඊට්ස් වැඩ නැද්ද උබලගෙ පැත්තෙ? 🍗🍔
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,853
    113
    98
    කෑගල්ල
    ඕවට වියදං කරන්ඩ සල්ලිනෑ බං
    300කට බිත්තර කොත්තුවක් කන්ඩයි බලන්නෙ

    නිකන් ඇප් එක දාගෙන ඕඩර් එකක් දාපන්, පලවෙනි ඔඩරේට 70% ඩිස්කවුන්ට් එනවා.
    පලවෙනි පාර විතරයි ඒක. ( මම ගෙදර හැමෝගෙම පෝන් වලින් දාල තියෙන්නෙ )

    ඊට පස්සෙ හිටි ගමන් 400ය 500ය දෙනවා රුපියල් 750-1000ක ඕඩරයක් දැම්මම. එතකොට කොත්තු 2ක් ගන්ඩ පුලුවන් තනි කොත්තුවෙ ගානට.

    දැම්ම කියල පාඩු වෙන්නෙ නෑ, පලවෙනි ඔඩරෙ ඩිස්කවුන්ට් එක වත් ගනින්. එතකොට 300 න් උබට යන්නෙ
    රුපියල් 90යි, ඩිලිවරි එකට 95යි, ඔක්කොම 185යි වෙන්නෙ :yes:

    Edit
    ඇප් එකේ පෙන්නනවා කඩේ රේටින්ග්ස්, ඒක බලපන් හොදට
    රේටින් 4 ට අඩුයි නන් දාන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    නිකන් ඇප් එක දාගෙන ඕඩර් එකක් දාපන්, පලවෙනි ඔඩරේට 70% ඩිස්කවුන්ට් එනවා.
    පලවෙනි පාර විතරයි ඒක. ( මම ගෙදර හැමෝගෙම පෝන් වලින් දාල තියෙන්නෙ )

    ඊට පස්සෙ හිටි ගමන් 400ය 500ය දෙනවා රුපියල් 750-1000ක ඕඩරයක් දැම්මම. එතකොට කොත්තු 2ක් ගන්ඩ පුලුවන් තනි කොත්තුවෙ ගානට.

    දැම්ම කියල පාඩු වෙන්නෙ නෑ, පලවෙනි ඔඩරෙ ඩිස්කවුන්ට් එක වත් ගනින්. එතකොට 300 න් උබට යන්නෙ
    රුපියල් 90යි, ඩිලිවරි එකට 95යි, ඔක්කොම 195යි වෙන්නෙ :yes:

    කොහෙ තියෙන ශොප් වලින් අරගෙන එයිද, අපෙ පැත්තෙ කොත්තු කඩ නැත්තන්
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • නිකන් ඇප් එක දාගෙන ඕඩර් එකක් දාපන්, පලවෙනි ඔඩරේට 70% ඩිස්කවුන්ට් එනවා.
    පලවෙනි පාර විතරයි ඒක. ( මම ගෙදර හැමෝගෙම පෝන් වලින් දාල තියෙන්නෙ )

    ඊට පස්සෙ හිටි ගමන් 400ය 500ය දෙනවා රුපියල් 750-1000ක ඕඩරයක් දැම්මම. එතකොට කොත්තු 2ක් ගන්ඩ පුලුවන් තනි කොත්තුවෙ ගානට.

    දැම්ම කියල පාඩු වෙන්නෙ නෑ, පලවෙනි ඔඩරෙ ඩිස්කවුන්ට් එක වත් ගනින්. එතකොට 300 න් උබට යන්නෙ
    රුපියල් 90යි, ඩිලිවරි එකට 95යි, ඔක්කොම 195යි වෙන්නෙ :yes:
    ට හුඩුු :shocked:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,853
    113
    98
    කෑගල්ල
    කොහෙ තියෙන ශොප් වලින් අරගෙන එයිද, අපෙ පැත්තෙ කොත්තු කඩ නැත්තන්

    ගෙදර ඉදන් කි.මි 4-5ක දුරකට උනත් එනවා, ඇප් එකෙ පෙන්නනවා කඩ සෙට් එකයි, එ කඩෙ කෑම සෙට් එකයි, උබට කැමති එකක් සෙලෙක්ට් කරලා ඔඩර් එක දන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Luntamus

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ගෙදර ඉදන් කි.මි 4-5ක දුරකට උනත් එනවා, ඇප් එකෙ පෙන්නනවා කඩ සෙට් එකයි, එ කඩෙ කෑම සෙට් එකයි, උබට කැමති එකක් සෙලෙක්ට් කරලා ඔඩර් එක දන්න තියෙන්නෙ.

    විස්තරෙට තැන්ක්ස්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,853
    113
    98
    කෑගල්ල
    ට හුඩුු :shocked:

    ඇප් එක පෝන් එකට දාල බලපන්, ඒකෙ පෙන්නයි වටෙ තියන කඩ සෙට් එක. උබ වෙනද කන කඩේ තියන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.
    හැම කඩෙම ඌබර් ඊට්ස් වල රෙජිස්ටර් වෙල නැහැ.

    උබගෙ ගෙවල් පැත්තෙ රෙජිස්ටර් වෙච්ච කඩ ටික පෙන්නයි, එකෙන් කැමැති කඩයක් තොරපුවම. එකෙ තියන කෑම සෙට් එක පෙන්නනවා ගානත් එක්ක. ඔඩර් එක දාන්න කලින් බලපන් ගානයි, ඩිස්කවුන් එකයි හරියට සෙට් වෙලාද කියල
     
    AnuradhaRa

    Well-known member
  • ඇප් එක පෝන් එකට දාල බලපන්, ඒකෙ පෙන්නයි වටෙ තියන කඩ සෙට් එක. උබ වෙනද කන කඩේ තියන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.
    හැම කඩෙම ඌබර් ඊට්ස් වල රෙජිස්ටර් වෙල නැහැ.

    උබගෙ ගෙවල් පැත්තෙ රෙජිස්ටර් වෙච්ච කඩ ටික පෙන්නයි, එකෙන් කැමැති කඩයක් තොරපුවම. එකෙ තියන කෑම සෙට් එක පෙන්නනවා ගානත් එක්ක. ඔඩර් එක දාන්න කලින් බලපන් ගානයි, ඩිස්කවුන් එකයි හරියට සෙට් වෙලාද කියල
    එන කොල්ලට ටිප් එක කීයක් විතර දෙන්ඩෝනද?