කාමරේ අස් කෙරුව. මාර දූවිල්ලක් තිබුණෙ.
ඒ මදිවට පාර පළල් කරන්ඩ පාරෙ සයිඩ් එකක් හාරගෙන යනව, ඒ දූවිල්ලත් එනව
ගිය පාර කාමරේ අස් කරපු වෙලාවෙ cpu casing ඔක්කොම ගලෝල පිහල දැම්ම. මෙදා සැරේ සුද්ද කෙරුවෙ නෑ. ලබන සැරේ සුද්ද කරනව - Processor heat sink fan, තව පවර් සප්ලයි එක ගලෝලත් මං පිහල දානව, ඒකෙ ෆෑන් එක එහෙම
අම්මලාගෙ කාමරෙත් අස් කරල දැම්ම
දැං නාල කරල ආතල් එකේ ඉන්නව.