පැනල ගියේ නිකන් නෙවෙයි ..
උබට කියවන්න මම ලියපු ත්රෙඩ් එකක් දීල නේ ගියේ ..
අනේ ඒක කියවල ආයේ ත්රෙඩ් එකට වරෙන්කො .. වලියක් නැතුව පාලුයි![]()
BUMP, still waiting for the answer![]()
ඔය වගේ අන්තිම ගොන් ප්රශ්නයක් අහල හරි, අදාළ නැති ගොන්ම ගොන් උත්තරයක් දීල හරි, ලින්ක් එකක් දාල හරි, ඒකට උත්තර දෙන්න කියා කියා බෙරිහන් දෙන එක තමයි උඹ දන්නේ. ඕකටද උඹ මහා ලොකුවට "වාද කරනව" කියල කියන්නේ?
Last edited:

මොකෝ උබත් එක්ක වාද කරාට මට දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා යෑ 
