අලී එස්ප්‍රෙස්ස් එකෙන්...

shehanemail

Active member
  • Oct 13, 2008
    198
    48
    28
    අලී එස්ප්‍රෙස්ස් එකෙන්...

    මචන් අලී එස්ප්‍රෙස්ස් එකෙන් මට බඩු වගයක් ගෙන්න ගන්න ඔන.

    ගෙදර වහනෙට පර්ට්ස් වගයක්....

    තව ගෙදරට ඔන බාත් රූම් ෆිට්න්ස් ටිකක්...

    ටෑක්ස් වදී ද බන්...

    අත් දෑකීම් නෑද්ද කාටවත්.... :baffled::baffled:

    https://www.aliexpress.com/
     
    • Like
    Reactions: ctooi

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    aniwa tax wadinawa. wahaneta spare parts ganna api lankawe kadekata giyath atha gaala atha gaala hodama eka ganne. bathroom fittings poddak wath sure naha. pita ratin ewana baduwak gana uba ochchara sure karanne ai ban