යාලුවනේ මේ ට්‍රෙන්ඩ් එක තාම ලංකාවට ආවේ නැද්ද?![]()
Athulata daganna ona kiyala neda kiyanne nigga...
යාලුවනේ මේ ට්‍රෙන්ඩ් එක තාම ලංකාවට ආවේ නැද්ද?![]()
මගේ feed eka
Hari hari dan umba kiyanne api wal umba hondai kiyala neda?
warenko link illagena. hukonawa umbawa![]()
![]()
mama log wela ne ban okey. guest wage inne. itin eka eka dawasta eka eka magul enne.මං ඉල්ලුවා ලින්ක්
නෑ බං මං කිව්වේ උන්ගේ algorithm එක පට්ට අනිත් ඒවට වඩා.
Mage inna ewun danna ba un okkoma 18 adu ewun 🫠
moko natte , mea eyeda koheda mama dakka lankwe kello dennek krla tynwa. idapan balanna
ah mea ekak
පොර වැඩිය මීටර් නෑ බන්. මට මතකයි කිරියෙත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා මේවා ඇත්තද අහලා. ටිකක් සල්ලි තියන පොරක් වගේ ලුක් එක.
ඔව් ඕයි ලමා අපචාර (15,16,17) වෙන එක අහන්ඩ දෙයක් නෙවෙයි. පට්ට විසයක් තියෙන්නේ. අපේ ජෙනරේෂන් එකේ උන්ට හොඳයි ඉතින්. අපිට එහෙම හිත හදාගන්ඩ බැරි නිසා ඉන්නවා මෙහෙම.
ඒකා පොඩි එකෙක් බන්.යකෝ ඕකා ඉස්සර එලකිරි එකෙත් හිටියා @aruna47 කියලා . ඌට මේකෙ උන් කිව්වෙ Evoke පොන්නයා කියලා.
මගේ feed eka
ඕවා මොන ට්‍රෙන්ඩ් ද බන් ඔයිට වඩා ඒවා කිරියෙ ගියෙ. ලංකාවෙ කෙල්ලොත් ඕනෙ තරන් කරා. ඕවා දැන් නෝමල්.යාලුවනේ මේ ට්‍රෙන්ඩ් එක තාම ලංකාවට ආවේ නැද්ද?![]()
![]()
Mamanam tiktok asa na..oluwa vikarai..මමත් ටික් ටොක් දාගත්තා ඊයේ. යකෝ ලංකාව පට්ට දියුණුයි කියල හිතුන. ඉස්කෝලේ යන උන් ටික් ටොක් කරනවා පිටරටවල වගේ, එකෙක් 5000 කොල ගණන් කරනවා, තව එවුන් High capacity bike වලින් වැඩ දානවා, තව උන් Super cars පදිනවා ඒක බලලා මට පිස්සු වගේ.