අලුත්ම ටික් ටොක් ට්‍රෙන්ඩ් එක - One Margarita 🥴🥴

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    Hari hari dan umba kiyanne api wal umba hondai kiyala neda? 🥴🥴

    warenko link illagena. hukonawa umbawa 🥴 🥴

    මං ඉල්ලුවා ලින්ක් 🤨
    නෑ බං මං කිව්වේ උන්ගේ algorithm එක පට්ට අනිත් ඒවට වඩා.
    Mage inna ewun danna ba un okkoma 18 adu ewun 🫠
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මං ඉල්ලුවා ලින්ක් 🤨
    නෑ බං මං කිව්වේ උන්ගේ algorithm එක පට්ට අනිත් ඒවට වඩා.
    Mage inna ewun danna ba un okkoma 18 adu ewun 🫠
    mama log wela ne ban okey. guest wage inne. itin eka eka dawasta eka eka magul enne.

    mey tikey are shark tank ekey video enawa. kaalayak slap karana gemak aawa, ehema ehema scene wenawa itin :-D
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    math tiktok account ekak haduwa. defender ekak witharai thawa ganna thiyenne
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    පොර වැඩිය මීටර් නෑ බන්. මට මතකයි කිරියෙත් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා මේවා ඇත්තද අහලා. ටිකක් සල්ලි තියන පොරක් වගේ ලුක් එක.
    ඔව් ඕයි ලමා අපචාර (15,16,17) වෙන එක අහන්ඩ දෙයක් නෙවෙයි. පට්ට විසයක් තියෙන්නේ. අපේ ජෙනරේෂන් එකේ උන්ට හොඳයි ඉතින්. අපිට එහෙම හිත හදාගන්ඩ බැරි නිසා ඉන්නවා මෙහෙම.

    යකෝ ඕකා ඉස්සර එලකිරි එකෙත් හිටියා @aruna47 කියලා . ඌට මේකෙ උන් කිව්වෙ Evoke පොන්නයා කියලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    මගේ feed eka










    මගෙත් ඔහොමයි. ආසාවට කෑල්ලක් නටන එකක් බලන්න හිතන් ඕපන් කරත් ඕවමයි එන්නෙ.

    යාලුවනේ මේ ට්‍රෙන්ඩ් එක තාම ලංකාවට ආවේ නැද්ද? 🥴 🥴
    ඕවා මොන ට්‍රෙන්ඩ් ද බන් ඔයිට වඩා ඒවා කිරියෙ ගියෙ. ලංකාවෙ කෙල්ලොත් ඕනෙ තරන් කරා. ඕවා දැන් නෝමල්.
    ------ Post added on Jun 12, 2023 at 11:12 PM
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මමත් ටික් ටොක් දාගත්තා ඊයේ. යකෝ ලංකාව පට්ට දියුණුයි කියල හිතුන. ඉස්කෝලේ යන උන් ටික් ටොක් කරනවා පිටරටවල වගේ, එකෙක් 5000 කොල ගණන් කරනවා, තව එවුන් High capacity bike වලින් වැඩ දානවා, තව උන් Super cars පදිනවා ඒක බලලා මට පිස්සු වගේ.
    Mamanam tiktok asa na..oluwa vikarai..