අලුත්ම ලම්බෝගිනීය

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අලුත්ම ලම්බෝගිනීය

    Lamborghini Veneno (Limited Edition)

    02-lamborghini-veneno.jpg


    01-lamborghini-veneno.jpg


    එන්ජිම : අශ්වබල 750, V12
    නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්‍ර ලෝහ
    උපරිම වේගය : පැයට කිලෝමීටර් 355
    මිල : ඩොලර් මිලියන 3.9
    නිමවන රථ ප්‍රමාණය : 3ක් පමණි, ඒවා රතු, සුදු හා කොළ වර්ණවලින් නිමැවෙනු ඇති අතර එම වර්ණ මගින් ලම්බෝගිනි මෝටර් රථ සමාගමේ මවු රට වන ඉතාලියේ ජාතික කොඩියේ වර්ණ තුන සංකේතවත් කෙරේ.


    Lamborghini Urus
    ලම්බෝගිනි සමාගම නිපදවන ප්‍රථම SUV මාදිලියේ රථය "යූරස්" ලෙස නම් තබා ඇත.
    05-lambo-urus.jpg

    02-lambo-urus.jpg


    එන්ජිම : අශ්වබල 600, V10 සමග ක්ලච් 2ක (Dual Clutch) ටිප්ට්‍රොනික් ගියර පද්ධතිය
    රෝදවලට බල සැපයුම : Permanenet All Wheel Drive System
    නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්‍ර ලෝහ
    උපරිම වේගය : - නොදනී -
    මිල : - තීරණය කොට නොමැත -


    Lamborghini Sesto Elemento (Limited Edition)
    lamborghinisesto000opt.jpg


    Lamborghini-Sesto-Elemento-3.jpg


    එන්ජිම : අශ්වබල 570, 5.2 litre V10
    රෝදවලට බල සැපයුම : 6 speed semi-automatic with paddle shift
    නිමැවුම : කාබන් ෆයිබර් බොඩි පැනල, ඇලුමිනියම් හා ටයිටේනියම් මිශ්‍ර ලෝහ
    උපරිම වේගය : පැයට කිලෝමීටර් 300+
    මිල : ඩොලර් මිලියන 2.2
    නිමවන රථ ප්‍රමාණය : 20ක් පමණි

    Source Internet:
    උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: Anushanga777