අලුත්ම ලැප් එකට බඩු හම්බුනා

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    File eka dala pen eka gahagena ctrl+R eka digata obanakota oka awe. tama ekaparai awe. aye try kara enne na. ramdom enne. screen eke instructions widihatat kara. eth na
    oka aran gihin hadaganin bios danna gihin warranty void wei
    bios gahuwa eken kelawenna atte win neme
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    Screenshot_20221105-122023.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගත්තු ගමන් ඔය හුචක්කුවෙ වින්ඩෝස් අප්ඩේට් පමනන්ට්ලි ඩිසේබල් කරපන්. ඔය හුත්තෙ අප්ඩේට් වලින් තමයි හොඳට තියෙන මැසිම් නැති කරලා දාන්නෙ.

    එඩිට්:
    මෙන්න මේක දාගනිල්ලා. හාඩ්වෙයා මොනා හරි ෆේල් වෙලා ලැපට මොනා හරි උනොත් මිසක් හුත්තේ වින්ඩෝස් කැරියන්ගෙ ලැබ් රැට්ලා වෙලා ඕස් එකට නම් ජීවිතේට කෙල වෙන්නෙ නෑ. සුපිරි ස්ක්‍රිප් එක. අපේඩේට් කියන වචනෙ ලැප් එකට අමතකම කරවලා දානවා.
    https://github.com/tsgrgo/windows-update-disabler
    Update kare nathi unama slow wenawane bn
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Update kare nathi unama slow wenawane bn
    එස්ඩීඩී නම් තියෙන්නේ ලොකු ස්ලෝ වීමක් නෑ බන්. ස්ලෝ උනත් අප්ඩේට් නිසා එන බූට් ලූප් රිස්ක් එකක් නෑ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එස්ඩීඩී නම් තියෙන්නේ ලොකු ස්ලෝ වීමක් නෑ බන්. ස්ලෝ උනත් අප්ඩේට් නිසා එන බූට් ලූප් රිස්ක් එකක් නෑ.
    Boot loop seen eka awama machine eka wisik karanna wenawada. Hardware awlak wenna widiyak nane
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Boot loop seen eka awama machine eka wisik karanna wenawada. Hardware awlak wenna widiyak nane
    ආයෙත් ඕඑස් දාන්න ඕනේ. සොෆ්ට්වේයා දාන්න ඕනේ. සී එක බැකප් කරන්න ඔනේ. ඒඑවාට යන කාලය. වැඩ පාඩු කරන් ඔව්වා කරන්න එපැයි
     
    • Like
    Reactions: visalbro

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,906
    10,252
    113
    මේකෙ ඉන්නෙ මොන ඔට්ටපාලු සැල්දිරි හුකන්නොද යකෝ? හුත්තො OS update එකක් අවුල් ගියා කියල හුකන්ඩ ලැප් එකට මොනවත් වෙනවද? BIOS අ‍ැට පයියවල් මොනවත් කරන්ඩ බැරි නම් හුත්තෙ කවර් එක ගලවලා SSD/HDD එක ගලවලා අරගෙන වෙන කැරි PC එකකට slave ගහලා format කරපං වේසෝ. ඊට පස්සෙ හුකන්ඩ OS Pen එකක් හදාගෙන කැරියෙ windows අ‍ාපහු ගහ ගනින්. නොදකින් ඔට්ටපාලු හුකන මන්දබුද්ධික පයි කොටයො රැළ. 😂😂
    Yes. Simple solution .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    තාම හරිගියෙ නැද්ද බන්? උබට වෙච්ච දේ හදාගන්න ගූගල්/යූටුබ් ඒකේ දාලා නැද්ද? උබ බයෝස් වලට එන්ටර් වෙන්න හැදුවෙ මොන කීස් ඔබලද?
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    තාම හරිගියෙ නැද්ද බන්? උබට වෙච්ච දේ හදාගන්න ගූගල්/යූටුබ් ඒකේ දාලා නැද්ද? උබ බයෝස් වලට එන්ටර් වෙන්න හැදුවෙ මොන කීස් ඔබලද?
    Tama reddit wala wath na. youtube short ekaka comment wala godak ayata lede awith thibuna. hadagatta kawruwat na ethanat
     
    • Wow
    Reactions: ruchira55

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ඕකත් කරා. පෝට් 2කටම ගැහුවා. හිටපුගමන් ස්ක්‍රීන් එකේ බැක්ලයිට් එක ඕන වෙලා දිගටම තියෙනවා. හැබැයි මුකුත් වැටෙන්නේ නෑ. ඔහොම වෙන්නෙත් එකදිගට කී 2 ඔබාගෙන ගිහින් දෙපාරක් විතර restart වෙලා. ඒකත් හැම සැරේම එන්නේ නෑ
    මගෙත් අප්ඩේට් එකෙන් පස්සේ ඕකම උනා.හුආවෙ ලැප් එක.පවර් බට්න් එක ඔබාගෙනම ඉඳලා දෙපාරක් විතර ට්‍රයි කරාම ඔන් උනා.ආයේ අප්ඩේට් එක ගැහුවා.දැන් හරි
     
    • Sad
    Reactions: strada

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,842
    2
    15,584
    113
    Yes. Simple solution .
    තාමත් මේකෙ ඔට්ටපාලු වේසො ටික BIOS එකක් ගැන කිය කිය හැමනෙනවා. හුත්තො OS එක තියෙන්නෙ SSD/HDD එකේ. එහෙම නැතිව OS එක වෙන කොහෙවත් ගිහින් හිර වෙලා නෑ. SSD/HDD එක ගලවලා format කරලා අ‍ායෙ ගහලා වෙන OS එකක් දා ගනින්. මුන්ට නම් මොළේ තියෙන්නෙ පුකේම තමයි. 🤣 🤣
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හාඩ් එක ගලවල වෙන pc එකකින් format කරන්න බැයිද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම හිතන්නෙ drivers අවුලක් තියෙන්නෙ. මට ඕක උනා asus k56e එකකට windows 8 ආපු කාලෙ.

    තිබ්බ ප්‍රශ්නෙ තමයි incompatible drivers තියනකොට අපි ලැප් එක sleep කරල හරි නිකන් පියන වහල හරි ගියාට ඒක ඇත්තටම sleep වෙන්නෙ නෑ. ඔහේ වැඩකරල හීට් වෙලා කෙලවෙනව. අනිත් පැත්තෙන් ඇඳවල් උඩ, රෙදි කොට්ට උඩ තියන් ඉන්නකොට කොහොමත් හීට් එක එලියට යන්න බැරිව සෑහෙන්න රත් වෙනව