අලුත්ම හයිඑස් වෑන් එක

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත්ම හයිඑස් වෑන් එක

    අලුත් ටොයෝටා හයිඑස් වෑන් එක :D
    2019HiAce_Launch.jpg


    මේකේ පෙනුම නම් ටිකක් විතර මට කැතයි. නමුත් අනතුරකදි රියදුරු සහ වාහනයේ ඉස්සරහා බෆර් එක අතර ඉඩ තියන නිසා කාර් එකක වගේ රියදුරු ආරක්ෂා වෙනවා.
    2019-toyota-hiace-commuter-front-three-quarters-c571.jpg


    2019-toyota-hiace-commuter-profile-86e3.jpg


    2019-toyota-hiace-commuter-rear-three-quarters-33bc.jpg


    වෑන් එක පට්ට සයිස්
    Length 5,265 mm [+570 mm](Standard Roof)/5,915 mm [+535 mm] (Long / High Roof)
    Width 1,950 mm [+255 mm](Standard Roof)/1,950 mm [+70 mm](Long / High Roof)
    Height 1,990 mm [+10 mm](Standard Roof)/ 2,280 mm [-5 mm](Long / High Roof)

    එන්ජින් දෙකකින් මේක එනවා. එකක් 1GD 2.8 liter සිලින්ඩර 04 ටර්බෝ ඩීසල් එන්ජින් එකක් අනිත් එක 7GR 3.5-liter පැට්‍රල් එන්ජින් එකක්. ගියර් හයකින් යුත් මැනුවල් සහ එටෝ වාහන විදිහට මේවා එනවා.

    ඇතුළත නවීන පෙනුමට තියනවා. ඒ වගේම නොයිස් එක, කම්පනය අඩු කරලා සැප පහසු වැඩි කරලා තියනවා.
    2019-toyota-hiace-commuter-interior-f230.jpg


    කව විස්තර https://newsroom.toyota.co.jp/en/toyota/26538754.html
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    එන්ජින් දෙකකින් මේක එනවා. එකක් 1GD 2.8 liter සිලින්ඩර 04 ටර්බෝ ඩීසල් එන්ජින් එකක් අනිත් එක 7GR 3.5-liter පැට්‍රල් එන්ජින් එකක්. :confused::confused::confused:



    සිංහල වැරදියි..

     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙ ඉන්ටෙරියර් එක අලුතින් එන මීරා, වගේ පොඩි කාර්වල තියන චීප් ලුක් එකට පේන්නේ මට විතරද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මේකෙ ඉන්ටෙරියර් එක අලුතින් එන මීරා, වගේ පොඩි කාර්වල තියන චීප් ලුක් එකට පේන්නේ මට විතරද ?

    Two tone නිසා එහෙම පේන්නේ
     
    • Like
    Reactions: Arrow11

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්ජින් දෙකකින් මේක එනවා. එකක් 1GD 2.8 liter සිලින්ඩර 04 ටර්බෝ ඩීසල් එන්ජින් එකක් අනිත් එක 7GR 3.5-liter පැට්‍රල් එන්ජින් එකක්. :confused::confused::confused:



    සිංහල වැරදියි..


    :yes::sorry::sorry:
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    Diga yako eke. Front wheels issarahata aran thyenawa seat 1ta wada, car 1k wage. Roda athara paratharaya wadi wenawa. Wahane usa samanya ganamai wage penne. Nithara yata wadi wahane
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    දැන් ඉතින් මේ වාහනයක එක බෝල්ට් එකක් නට් එකක් හදන්න බැරි සිංහලු උඩ දාගෙන මේකේ අඩුපාඩු කියයි
     
    • Like
    Reactions: Mr.Tom