HTC sira bun. Samsung ehema langatawath enna ba. Math dan use karanne HTC M8 ekak.



සිංහලු HTC Butterfly 3 ෆෝන් එක ගැන මොකද හිතෙන්නේ ?
මේ ගානට මේ වගේ ෆෝන් ගන්න තියනව ද වෙන ?
මේ සිංහල ලෝකේ ?
3 GB RAM
CAMERA
Primary 20.2 MP Duo, f/2.2, 28mm, autofocus,
Video 2160p@30fps
Secondary 13 MP, f/2.0, 28mm,
2160p@30fps
![]()
55 000 යනකොට මේක ගත්තහැකි .
මේ ෆෝන් එක හැර මේ ගානට මිට වඩා හොද ෆෝන්ස් තිබේද සිංහලු ?
e keewe
