අලුත් අවුරුද්දෙවත් Please respect Other drivers
අලුත් අවුරුද්දෙවත් පොඩ්ඩක් ස්දාචාරාත්මක වෙමු.
Please respect Other drivers when drive your vehicle.
ගොඩක් අය ලොකු ලොකු ගනන් වලට හොද හොද වාහන බාවිතා කරනව. (Check vehicle threads in EK). මොන වාහනේ ගත්තත් පාරෙ යන අයටත් කරදරයක් නොවී තමන්ගෙ පඩුවේ ගමන යනවනම් මේ රටේ Traffic එක අඩු වෙවි.
එකට 1st Step එක විදිහට වාහනේ තවත් වාහනයක් Overtake කරනකොට, වාහනය හරවනවිට, Signal Indicators පාවිච්චි කරන්න කියල ඉල්ලීමක් කරනව. මොකද පිටිපස්සෙන් එන එකාට දිවැස් නැහැ නේ ඔයා හරවන්නෙ කොහෙද කියල දනගන්න තියෙන එකම දේ තමා Signal Lights.
Sri Lankan people cannot read minds of others, so please use your signal indicators to show what you will do to other drivers to get an idea.
And Please use Low beam lights. දැන් කාලෙ එන නවීන වාහන වල Head Light එක සැහෙන්න සැර වැඩී. ඉස්සරහින් වාහනයක් එන විට එම වාහනයෙ driverට එලිය නිසා ඇස් දෙක නිලන්කාර වෙලා යනවා. (Even in the highways too)