අලුත් අවුරුද්දෙවත් Please respect Other drivers

motocar

Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com

    අලුත් අවුරුද්දෙවත් පොඩ්ඩක් ස්දාචාරාත්මක වෙමු.
    Please respect Other drivers when drive your vehicle.

    ගොඩක් අය ලොකු ලොකු ගනන් වලට හොද හොද වාහන බාවිතා කරනව. (Check vehicle threads in EK). මොන වාහනේ ගත්තත් පාරෙ යන අයටත් කරදරයක් නොවී තමන්ගෙ පඩුවේ ගමන යනවනම් මේ රටේ Traffic එක අඩු වෙවි.

    එකට 1st Step එක විදිහට වාහනේ තවත් වාහනයක් Overtake කරනකොට, වාහනය හරවනවිට, Signal Indicators පාවිච්චි කරන්න කියල ඉල්ලීමක් කරනව. මොකද පිටිපස්සෙන් එන එකාට දිවැස් නැහැ නේ ඔයා හරවන්නෙ කොහෙද කියල දනගන්න තියෙන එකම දේ තමා Signal Lights.

    Sri Lankan people cannot read minds of others, so please use your signal indicators to show what you will do to other drivers to get an idea.

    800px_COLOURBOX1483735.jpg

    And Please use Low beam lights. දැන් කාලෙ එන නවීන වාහන වල Head Light එක සැහෙන්න සැර වැඩී. ඉස්සරහින් වාහනයක් එන විට එම වාහනයෙ driver එලිය නිසා ඇස් දෙක නිලන්කාර වෙලා යනවා. (Even in the highways too)

    images

    images
     
    • Like
    Reactions: Nu1Dnk

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hoda wedak ban......... eye 3 wheel ekak ,,,,,, dakunata signal ekak dagena wamata herewwa........... mam un ge heti danna nisa shape une. wena awadanekin giya nam badu banis
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    hithawath motor bike mithuran wetha. lane kipaka athi paraka assen ringima, wamen issra kirima, traffic nethi lane soya para pura naya se yema, dakunata wanguwak ganna vita samantharawa athi wahanayatath harawa genimata ida athi wana akarayen wanguwa genima, idiriyen yana wahanata obata palanaya karagath heki durakin bike eka pedagena yama weni karunu gena selakilimath wanna. passen animen obage tayarayata haniyak nowana namuth apage bafara walata adhika viyadham sahitha sulu hani sidhuwe.

    kollone ayiye yanuwen car van wala yana ekalata pewasuwada kollone kiyala garaj basunnehe nikan wahana repair nokarana bawa mathaka thaba ganna pees...

    හිතවත් මෝටර් බයික් මිතුරන් වෙත. ලේන් කීපයක් ඇති පාරක අස්සෙන් රින්ගීම, වමෙන් ඉස්සර කිරිම, ට්‍රැෆික් නැති ලේන් සොයා පාර පුරා නයා සේ යෑම, දකුනට වන්ගුවක් ගන්නා විට සමාන්තරව ඇති වාහනයටත් හරවා ගැනිමට ඉඩ ඇති වන ආකාරයෙන් වන්ගුව ගැනීම, ඉදිරියෙන් යන වාහනේට ඔබට පාලනය කරගත් හැකි දුරකින් බයික් එක පැඩගෙන යාම වැනි කරුනු ගැන සැලකිලිමත් වන්න. පස්සෙන් ඇනිමෙන් ඔබගෙ ටයරයට හනියක් නොවන නමුත් අපගේ බෆර වලට අදික වියදම් සහිත සුලු හානි සිදුවේ.

    කොල්ලොනෙ අයියෙ යනුවෙන් කාර් වෑන් වල යන එකාලට පැවසුවද කොල්ලොනෙ කියල ගරාජ් බාසුන්නැහේ නිකන් වාහන රෙපෙයාර් නොකරන බව මතක තබා ගන්න පීස්...
     
    Last edited:

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Ow machan. eye mata Honda CHR ekak set una a wage. wamata signal dala dakunata kapuwa. mama break karala beruna. but u mata orawan yanawa mage warada wage.

    Highway eke nam ananthawath innawa overtake karanawa signal danne nathuwa eka parama. so pitipassen ena eka light gahala, horn gahala adala yanna ona.

    Lankawe un signal use karanne dathmadinna witharai. signal indicators gana danneth na. ewa use karanth kammali mage hithe.
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    hithawath motor bike mithuran wetha. lane kipaka athi paraka assen ringima, wamen issra kirima, traffic nethi lane soya para pura naya se yema, dakunata wanguwak ganna vita samantharawa athi wahanayatath harawa genimata ida athi wana akarayen wanguwa genima, idiriyen yana wahanata obata palanaya karagath heki durakin bike eka pedagena yama weni karunu gena selakilimath wanna. passen animen obage tayarayata haniyak nowana namuth apage bafara walata adhika viyadham sahitha sulu hani sidhuwe.

    kollone ayiye yanuwen car van wala yana ekalata pewasuwada kollone kiyala garaj basunnehe nikan wahana repair nokarana bawa mathaka thaba ganna pees...

    Sirawatama. Machan meka sinhalenuth danna puluwanam loku deyak.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ලංකාවෙ උන්දැලගෙන් බහුතරයකට ඩ්‍රයිව් කරද්දි එතික්ස් නෑ.
    සමහර එවුන් පාරෙ මැද තියාගෙන 40 ට කොටනවා. හෝන් කලාට, හෙඩ් ඩිම් කලාට දෙවනි ලේන් එකට අරන් ඉඩ දෙන්නෙ නෑ පස්සෙන් එන එකා මොකක් හරි හදිස්සියකින්ද කියලා තේරුම් ගන්න බැරි හරක්.ඔය වැඩේ බයික් වල යන බූරුවොත් කරනවනෙ අම්මපා. ඉරිසියාවට හෝ කුහක කමට ගොඩක් උන්. උන්ට නම් මේ ආත්මේ තියා එන ආත්මෙවත් බයික් එකකින් එහාට ගමනක් නෑ.

    තව ඉන්නවා ඉස්සරහා මූණට එනවා හෙඩ් ගහගෙන. හෙඩ් ඩිම් කරලා හෙඩ් නිසා අමාරුයි කියලා සිග්නල් කලාට ඒත් තෙරුම් ගන්න මොලයක් නෑ. බයික් සහ ත්‍රීවීල් හරක් ගොඩක් දැන් ඔය වැඩේ කරනවා. මිස් ෆයර් එකක් වෙලා කාර් එක ඇගට ආවොත් චොප්පවෙන්න උන් නේද ඒ නිසා ඩිම් දාන්න ඕනෙ කියලවත් ඔලුවක් නෑ.

    ට්‍රැෆික් ලයිට් එකක නවත්තලා කොළ වැටුණු ගමන් ඉගිලෙන්න හිතන් හරක් වගේ හෝන් එක උඩ නැගන් ඉන්නවා.

    කහ ඉරක පාර මැද මාරු වෙන්න මිනිස්සු ඉන්නවා දැක්කොත් වාහනේ නවත්තලා ඉඩ දෙන්නෙ නෑ ගොඩක් උන් පාර පැනගන්න. අඩුම තරමේ වැස්ස වෙලාවකවවත් ඉඩ දීපන් පව්නේ මුන් තෙමෙනවනේ කියලවත් හිතන්න මනුස්සකමක් නෑ. පාර පනින උනුත් එහෙම නවත්තලා මාරු වෙන්න ඉඩ දීපු එකාට අතින් සිග්නල් එකක් දීගෙන ස්තූතියක් කරන්නවත් මැනස් නෑ.

    වාහනයක් පාරට දාන්න ඉද්දි නවත්තලා ඌට ඒක පාරට දාගන්න ඉඩ දෙන්නෙත් කීයෙන් කී දෙනෙක්ද. අනේ මංදා. මේ රටේ උන්ගේ ආකල්ප අන්තිම සවුත්තුයි.

    ඒ නිසාම අපිට කවමදාකවත් යුරෝපා රටවල ලෙවල් එකට එන්න තියා හිතන්නවත් බෑ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    :yes::yes::yes:
     
    ඇත්ත මචන්, පදිකයො උනත් කීයෙන් කීදෙනාද අවධානයෙන් අවබෝධයෙන් පාරෙ යන්නෙ. ඉස්සරහ කලර් ලයිට් එක ඕෆ් වෙන්න ඔන්න මෙන්න පෙනෙද්දි පාර මාරු වෙනව. එක්ක කොල ලයිට් එක දාපු ගමන් පාරට පැනල අර වාහන වලට යන්න තියෙන උපරිම අවස්තාව නැති කරනව. තමන්ට තමන් යන පාරෙ ඉස්සරහට යන්න බැහැ බ්ලොක් වෙලා තියෙද්දි හරහා යන වාහන වලට ඉදක් දෙන්නෙ නැතුව මූනට ඔබන් ඉන්නව. එහෙම ඉද දුන්න එකාට හරහට දාන උන් එකෙක් නවත්තල යන්න දෙන්නෙ නැහැ. කියන්න නම් කොච්චර දේවල් තියෙනවද