අලුත් අවුරුද්ද එන්න එන්නම ......

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සේල් කාරයන්ට හොඳයි අවුරුදු වාසි කියල දාලා ඕනෙම ජරාවක් විකුණගන්න පුලුවන් මෝඩ සින්හලුන්ට..
    මට නම් හිතෙන්නෙ දැන් ඉන්න වැඩිහිටි පරම්පරාව (අවුරුදු 50-80) මැරිල ගියාම අවුරුදු විතරක් නෙමේ හැම දෙයක්ම වලපල්ලට යයි.. කොහොමත් දැනටත් ටවුන් ව්ල අල්ලපු ගෙදර එකාව අඳුරන්න්නෙ නෑනෙ, ගොඩක් නෑයොත් නමට විතරයි..

    බොරු නම් මේකෙ එවුන් කී දෙනෙක් කැමතිද කියපන් ගෙදරය නෑයො ආවම ? නෑයෙක් ඇවිත් දවසක් දෙකක් ගෙදර ඉන්නව කියන්නෙ හෙනම කරදරයක් නේද? :lol:
    ලැප දාගෙන නිදහසෙ ෆිල්ම් එකක් බලන්න හරි ඉන්ටනෙට් යන්න හරි තියෙනව නම් ඇති නේද?
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දේශපාලනේ අදින්න එපා හු*තෝ හම ලබ්බටම. අලුත් අවුරුද්දෙවත් ඔය ලැට් වලේ ලගින්නේ නැතුව ගොඩට වර

    අවුරුදු 2 ක් ම කාපු අවජාතක රැල... තාම අරින පde ගද නම් අඩු නෑ, මෙච්චර කෙලවෙලත්....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒක නම් ඇත්ත බං. ඉස්සර අවුරුදු කියද්දි මාර්තු මාසේ ඉඳන් ලෑස්ති වෙන්නේ. එරබදු මල් පිපිලා, කොහා කෑ ගහනවා, ඔන්චිලි බැඳලා ඔන්චිලි පදිනවා, රතිඥා සැරෙන් සැරේ පුපුරනවා. මුලු ගමම කැවුම් සුවඳයි.

    දැන් ඒකට අවුරුදු හෙට. ඒත් ගානක් වත් නෑ බං.
     
    lahiru.vithanage

    Junior member
  • Feb 10, 2016
    123
    12
    18
    Kandy
    ඒක නම් ඇත්ත බං. ඉස්සර අවුරුදු කියද්දි මාර්තු මාසේ ඉඳන් ලෑස්ති වෙන්නේ. එරබදු මල් පිපිලා, කොහා කෑ ගහනවා, ඔන්චිලි බැඳලා ඔන්චිලි පදිනවා, රතිඥා සැරෙන් සැරේ පුපුරනවා. මුලු ගමම කැවුම් සුවඳයි.

    දැන් ඒකට අවුරුදු හෙට. ඒත් ගානක් වත් නෑ බං.

    sirawatama
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    I think awurudu is being commercialized just like christmas machan.
    people are just running around buying useless crap and stuffing their faces with food they really shouldn't eat :(
    but no real effort is made to uphold old traditions
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඒක නම් ඇත්ත බං. ඉස්සර අවුරුදු කියද්දි මාර්තු මාසේ ඉඳන් ලෑස්ති වෙන්නේ. එරබදු මල් පිපිලා, කොහා කෑ ගහනවා, ඔන්චිලි බැඳලා ඔන්චිලි පදිනවා, රතිඥා සැරෙන් සැරේ පුපුරනවා. මුලු ගමම කැවුම් සුවඳයි.

    දැන් ඒකට අවුරුදු හෙට. ඒත් ගානක් වත් නෑ බං.

    කතාවක් වගේ :rofl: