අලුත් අවුරුද්ද සහ ජෝතිශය

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අලුත් අවුරුද්ද සහ ජෝතිශය

මුලින්ම කට්ටියට සුභ අලුත් අවුරුද්දක් වේවා

Aluth-Avurudu.jpg

මේක මට හිතුන දෙයක්,
පහුගිය ටිකේ MH370 scene එකත් එක්ක ජෝතිශ‍ය ඇත්තද බොරුද කියන එක ගැන ගොඩක් මත එලියට ආවනේ. මගේ මතය උනෙත් මම නම් ඕව සත පහකට විශ්වාස කරන්නේ නෑ කියන එක. ගොඩක් අය ඒ මතයේ ඉදන් ත්‍රෙඩ් දැම්ම බවත් දැක්ක.

ඒත් මම හෙට අවුරුදු චාරිත්‍ර ගැන කල්පනා කරනකොට හිතුන අපි නොදැනුවත්වම ජෝතිශය විශ්වාස කරල නේ කියල. අලුත් අවුරුද්ද සිංහල අපිට කොච්චර වැදගත් දෙයක්ද.
අවුරුදු චාරිත්‍ර , ලිප ගිනි මෙලවීම මේ ඔක්කොම ජෝතිශය කාලවලට නේද අපි කරන්නේ? අපේ ගෙවල් වල නම් අනිව මේව කරනව මචන්. අපි එහෙමත් නෑ කියල කෙනෙක් කියනව නම්,
ඇයි අපි සුභ අලුත් අවුරුද්දක් වේවා කියල හරි කියන්නේ මේ අප්‍රේල් මාසේ? එකම හේතුව හිරු මීන රාශියේ ඉදන් මේශ රාශියට එන එක නේ. යකෝ අපි දන්නේම නැතුව ජෝතිශ‍ය විශ්වාස කරල නේ. :shocked::shocked:

මේක ලියනකොට මේ දැන් මට හිතුනේ අපි උපදින මොහොතෙම අපි ජෝතිශයත් එක්ක බැදෙනව නේ, මොකද අපිට හදහනක් තියනව කියන්නේ අපි ජෝතිශය විශ්වාස කරල.
තාම මම කියන්නේ නෑ ජෝතිශය හරි කියල, ඒත් ඉතින් අපි නොදැනුවත්වම ඒක විශ්වාස කරගෙන නේද ඉන්නේ? :oo::oo:
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
Suba aluth awruddak wewa macho !!!​
Astrology boru nemei macho... Eth a field eke inne godak boru kaarayo...
umba pili gannawada mage mahappata awurudu 17di kenek kiyala oyata 60 pannama cancer ekak hadenawa kiyala,dan maasa 2kata wage kalin mahappata tumour ekak thibila dan maharagama cancer hospital yanawa...
It's an amazing & mind-blowing subject macho.... I too am interested in it :):)
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Suba aluth awruddak wewa machan..

Dan kaale oya jothishya seen ekath salli walata eha meha wena eka thamai bn..

Jothishya walath mage mathaya anuwa 50/50 ekak samahara welaawata thiyenawa..

eththak eththeth na nethuwathma nowei wage ..

anyway it's very interesting :)
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඕක මටත් ලොකු ප්‍රශ්ණයක් එත් ඕක ගැන මේකේ කථා කරන්න ගියොත් ඊට වඩා ලොකු ප්‍රශ්න ඇති වෙන හින්දා නිකන් හිටියා..:D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මුලින්ම කට්ටියට සුභ අලුත් අවුරුද්දක් වේවා

    Aluth-Avurudu.jpg

    මේක මට හිතුන දෙයක්,
    පහුගිය ටිකේ MH370 scene එකත් එක්ක ජෝතිශ‍ය ඇත්තද බොරුද කියන එක ගැන ගොඩක් මත එලියට ආවනේ. මගේ මතය උනෙත් මම නම් ඕව සත පහකට විශ්වාස කරන්නේ නෑ කියන එක. ගොඩක් අය ඒ මතයේ ඉදන් ත්‍රෙඩ් දැම්ම බවත් දැක්ක.

    ඒත් මම හෙට අවුරුදු චාරිත්‍ර ගැන කල්පනා කරනකොට හිතුන අපි නොදැනුවත්වම ජෝතිශය විශ්වාස කරල නේ කියල. අලුත් අවුරුද්ද සිංහල අපිට කොච්චර වැදගත් දෙයක්ද.
    අවුරුදු චාරිත්‍ර , ලිප ගිනි මෙලවීම මේ ඔක්කොම ජෝතිශය කාලවලට නේද අපි කරන්නේ? අපේ ගෙවල් වල නම් අනිව මේව කරනව මචන්. අපි එහෙමත් නෑ කියල කෙනෙක් කියනව නම්,
    ඇයි අපි සුභ අලුත් අවුරුද්දක් වේවා කියල හරි කියන්නේ මේ අප්‍රේල් මාසේ? එකම හේතුව හිරු මීන රාශියේ ඉදන් මේශ රාශියට එන එක නේ. යකෝ අපි දන්නේම නැතුව ජෝතිශ‍ය විශ්වාස කරල නේ. :shocked::shocked:

    මේක ලියනකොට මේ දැන් මට හිතුනේ අපි උපදින මොහොතෙම අපි ජෝතිශයත් එක්ක බැදෙනව නේ, මොකද අපිට හදහනක් තියනව කියන්නේ අපි ජෝතිශය විශ්වාස කරල.
    තාම මම කියන්නේ නෑ ජෝතිශය හරි කියල, ඒත් ඉතින් අපි නොදැනුවත්වම ඒක විශ්වාස කරගෙන නේද ඉන්නේ? :oo::oo:

    සඳුදට පස්සෙ බ්‍රහස්පතින්දා නැතුව අඟහරුවාද එන්නෙත් සෙනසුරාදට පස්සෙ බදාද නැතුව ඉරිදා එන්නෙත් ජ්යෝතිෂය නිසා. ලෝකෙ කවුරු කොහොම ඒක බොරුයි කියල කිව්වත් නොදැනුවත්වම එයාල ඒක විශ්වාස කරනවා. අන්න ඒකයි අරුමේ.