අලුත් අවුරුද්ද සහ ජෝතිශය
මේක මට හිතුන දෙයක්,
පහුගිය ටිකේ MH370 scene එකත් එක්ක ජෝතිශය ඇත්තද බොරුද කියන එක ගැන ගොඩක් මත එලියට ආවනේ. මගේ මතය උනෙත් මම නම් ඕව සත පහකට විශ්වාස කරන්නේ නෑ කියන එක. ගොඩක් අය ඒ මතයේ ඉදන් ත්‍රෙඩ් දැම්ම බවත් දැක්ක.
ඒත් මම හෙට අවුරුදු චාරිත්‍ර ගැන කල්පනා කරනකොට හිතුන අපි නොදැනුවත්වම ජෝතිශය විශ්වාස කරල නේ කියල. අලුත් අවුරුද්ද සිංහල අපිට කොච්චර වැදගත් දෙයක්ද.
අවුරුදු චාරිත්‍ර , ලිප ගිනි මෙලවීම මේ ඔක්කොම ජෝතිශය කාලවලට නේද අපි කරන්නේ? අපේ ගෙවල් වල නම් අනිව මේව කරනව මචන්. අපි එහෙමත් නෑ කියල කෙනෙක් කියනව නම්,
ඇයි අපි සුභ අලුත් අවුරුද්දක් වේවා කියල හරි කියන්නේ මේ අප්‍රේල් මාසේ? එකම හේතුව හිරු මීන රාශියේ ඉදන් මේශ රාශියට එන එක නේ. යකෝ අපි දන්නේම නැතුව ජෝතිශය විශ්වාස කරල නේ.

මේක ලියනකොට මේ දැන් මට හිතුනේ අපි උපදින මොහොතෙම අපි ජෝතිශයත් එක්ක බැදෙනව නේ, මොකද අපිට හදහනක් තියනව කියන්නේ අපි ජෝතිශය විශ්වාස කරල.
තාම මම කියන්නේ නෑ ජෝතිශය හරි කියල, ඒත් ඉතින් අපි නොදැනුවත්වම ඒක විශ්වාස කරගෙන නේද ඉන්නේ?

මුලින්ම කට්ටියට සුභ අලුත් අවුරුද්දක් වේවා