
මම එෆ් බී එකේ පෝස්ට් එකක් දැක්කා "සල්ලි ගෙවලා අවුරුදු කාලා නිකන් කන්න තිබ්බ දන්සල් ටික නැති කරගත්තනේ" කියලා![]()
Dansal pokurak hadunoth lesi wenne na. Ehenam India walata eha yanawaමම එෆ් බී එකේ පෝස්ට් එකක් දැක්කා "සල්ලි ගෙවලා අවුරුදු කාලා නිකන් කන්න තිබ්බ දන්සල් ටික නැති කරගත්තනේ" කියලා![]()
මට නම් හිතෙන විදිහට අලුත් අවුරුදු පොකුරක් හැදුනේ නෑ.
මුන් PCR නොකර කොවිඩ් දෙවන රැල්ල මැඩ පැවැත්තුවා.
අපේ උන්ට දැන් හර්ඩ් ඉමියුනිටි හැදිලා ඇති.![]()
කව්ද බං දන්නේ. හිතුනු එකක් කිව්වේ.වෙන කිසිම රටක වුණේ නැති එකක් ලංකාවෙ විතරක් වෙන්නේ කොහොමද![]()
ඔය කාපු බීපු වෙලාවට හිතෙන දේවල් සීරියස් ගන්නෙපාකව්ද බං දන්නේ. හිතුනු එකක් කිව්වේ.
මම එෆ් බී එකේ පෝස්ට් එකක් දැක්කා "සල්ලි ගෙවලා අවුරුදු කාලා නිකන් කන්න තිබ්බ දන්සල් ටික නැති කරගත්තනේ" කියලා![]()
සේරම private hospital පිරිලා... සල්ලි ගෙවලා වත් ලෙඩ්ඩු ගෙනි යන්නේ ambulance එන්නේ නැහැ..රජයෙන් ගෙනියන එකේ පොල් පටවලා ගෙනියන්නේ...මට නම් හිතෙන විදිහට අලුත් අවුරුදු පොකුරක් හැදුනේ නෑ.
මුන් PCR නොකර කොවිඩ් දෙවන රැල්ල මැඩ පැවැත්තුවා.
අපේ උන්ට දැන් හර්ඩ් ඉමියුනිටි හැදිලා ඇති.![]()
මේ පාර අපේ ලොකු සෙට් එකක් ටිකට් එක ඇද ගත්තා..එකයි විස්තර දන්නේ 
ඊයේ පැලියගොඩ ක්ලස්ටරේට ගේම ඇද්ද ගමන් අද ඉදන් අලුත් ක්ලස්ටරයක් කොහා ගෙනල්ලා දාලා වගේ දාලා.
අලුත් අවුරුද පොකුර.
මොන ජෝකක්ද මේ? අලුත් ක්ටස්ටරයක් නම් පේෂන්ට් 0 කවුද? ඔරිජින් මොකකද්? අරිසෙන් අහුබුදු නම් දානවා වගේ ක්ලස්ටල් නම් කරන්න බැ.
ඇත්ත කතාව ක්ලස්ටර් පෙන්න පෙන්න සමාජ ව්‍යාප්තිය නැ කියලානේ පෙන්වන්න දගලන්නේ. මේවා කවුරුත් නොකරන නොකලයුතු ජෝක්ස්.
අනෙ මන්දා කාව රැවැට්ටුවත් වෛරසය රවට්ටන්න බැ. මැරෙන මිනිය මිනිය ගානේ වෛරසය ඔප්පු කරන්නේ ඒක.
දැනටත් මිනිස්සු හසිරෙන්නේ පිස්සෝ වගේ. ටිකෙන් ටික ඉන්දියාවක් වී ගෙන එන්නේ.Dansal pokurak hadunoth lesi wenne na. Ehenam India walata eha yanawa![]()
මගේ සතපහ
ක්ලස්ටර් එකක එහෙම බැ 0 ලා ගොඩක් ඉන්න. ඒ හැමෝමවෙන වෙනම ක්ලස්ට කරන්න ඕනා. නැත්ම් එහෙනම් සමාජ ව්‍යාප්තියක් දාන්න වෙනවාඅළුත් අවුරුදු පොකුර නෙමෙයි අළුත් අවුරුදු පොකුරු නේ.
අවුරුද්දට කියල ට්‍රිප්, නෑගම් ගිය ඔරිජින්, පේශන්ට් 0 ල ගොඩක් ඇති.
මමත් දන්න විස්තර මේකේ දාන්න බෑ බං.ඉතින් ජෝක් එකට අරන් ඉන්නවා.සේරම private hospital පිරිලා... සල්ලි ගෙවලා වත් ලෙඩ්ඩු ගෙනි යන්නේ ambulance එන්නේ නැහැ..රජයෙන් ගෙනියන එකේ පොල් පටවලා ගෙනියන්නේ...
තව දන්න ඒවා තියෙනවා කිව්වොත් හෙට උදේට ගෙදර හොයනවා![]()
මේ පාර අපේ ලොකු සෙට් එකක් ටිකට් එක ඇද ගත්තා..එකයි විස්තර දන්නේ
![]()
ක්ලස්ටර් එකක එහෙම බැ 0 ලා ගොඩක් ඉන්න. එහෙනම් සමාජ ව්‍යාප්තියක් දාන්න වෙනවා
ක්ලස්ටර් එකක් කියල නෑනේ. "අළුත් අවුරුදු පොකුරු" කියල තියෙන්නේ.
![]()
පොකුරු ලු පොකුර ලු
රජයේ නිල එක මොකක්ද එතකොට
![]()