අලුත් අවුරුදු පොකුර

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    ඉතින් ඕකෙත් තියෙන්නෙ පොකුරු කියල.
    යට බලපං. ගාන තියන තැන.

    මෙතන උඩ පොකුරු කියලා තියෙන්නේ බං පැලියගොඩ බන්දනාගාර හා අවුරුදු යන ඔක්කොගෙනම බහු වචනේ නිසානේ. නැතුව වෙන වෙනම අවුරුදු පොකුරු කියන්න නෙවෙයි.

    අනික අප්‍රෙල් 8 වෙද්දි b117 කියලා එංගලන්ත කියලා පෘ කරපු එකකට( ඒ වෙද්දිත් පැතිරෙන) ඊටත් සති 2කට පස්සේ අවුරුදු පොකුර හෝ පොකුරු කියන එකේ සාධාරණයකුත් නැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    යට බලපං. ගාන තියන තැන.

    අනික අප්‍රෙල් 8 වෙද්දි b117 කියලා එංගලන්ත කියලා පෘ කරපු එකකට( ඒ වෙද්දිත් පැතිරෙන) ඊටත් සති 2කට පස්සේ අවුරුදු පොකුර හෝ පොකුරු කියන එකේ සාධාරණයකුත් නැ.
    අහ් ඒක දැක්කෙ නෑ

    එතකොට ඕක B117 පොකුරද? නැත්නම් මුල හොයාගන්න බැරිවුණ සෙට් එක එකට දාලද
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ක්ලස්ටර් එකක් කියල නෑනේ. "අළුත් අවුරුදු පොකුරු" කියල තියෙන්නේ.

    iFHzmlW.png
    :rolleyes2:
    1619763741149.png