සහකම්පනය මිසින් කියල ඊයේ නුලක් දාලා තිබ්බ නේ. ලංකාවේ උන් දැන් ඩාර්ක් මිමි හදනවා වැඩියි.
මේ සීන් ඒක මොකද්ද බන්? Caesarian operation එකේ සීන් ඒක. ඇයි ළමයට සල්ලි දෙන්නේ? නොර්මල් birth එකක් කරොත් lap dance කරන්න බැරිද?
සහකම්පනය මිසින් කියල ඊයේ නුලක් දාලා තිබ්බ නේ. ලංකාවේ උන් දැන් ඩාර්ක් මිමි හදනවා වැඩියි.

Aluth iraමොකක්ද බං. මට පෙන්වන්නෙ නෑනේ
බලපන්කො ඒකේ කොලිටි එක අද කාලෙට ගැලපෙන්න සුපිරියටම තියනවාමොකක්ද බන් ඒ සීන් එක

ජපන්නූ ඉස්සට ගොඩක් තිරිස්සන්නු වගේ ජාතියක් දැන් හිටියට.. ඒකයි ඕකුන්ට පලදුන්නේ..
අහලා, දැකලා, කියවලා තියෙන විදිහට මේක තමා ඇත්ත