අලුත් ගෙදරකට lights & fittings ගන්න තැනක්
අලුත් ගෙදරකට lights & fittings වගකීමක් එක්ක හොද තත්වයයෙන් ගන්න තැනක් කියන්න. නුගේගොඩ, මහරග,පිලියන්දල කිට්ටුවෙන්නම් වඩා හොදයි.පිටකොටුවේ කඩ ගැනත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.LED lights තමයි වැඩියෙන් ගන්නේ.