අලුත් ගෙදරකට lights & fittings ගන්න තැනක්

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අලුත් ගෙදරකට lights & fittings ගන්න තැනක්

    අලුත් ගෙදරකට lights & fittings වගකීමක් එක්ක හොද තත්වයයෙන් ගන්න තැනක් කියන්න. නුගේගොඩ, මහරග,පිලියන්දල කිට්ටුවෙන්නම් වඩා හොදයි.පිටකොටුවේ කඩ ගැනත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.LED lights තමයි වැඩියෙන් ගන්නේ.:rolleyes:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ara Nawala thiyenne ban oona tharam.

    තැන් තියෙනවා බන්. ගොඩක් උන්ගේ light අවුල්. ඉක්මනට පිච්චිලා යනවා, tv බලන්න බෑ ඉරි යනවා, warranty නෑ. අන්තිමේදී ගානත් අනිත් ඒවා වගේමයි.

    :rofl:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොටුවේ ජිනදාස එකෙන් බලන්න. (discount wadima kade danna widihata)
    dewana haras weediya

    ඔරේන්ජ් ස්ටෝරේ එකේ බලන්න (ගංගාරාම)
    ඩිමෝ ස්ටෝරේ එකේ බලන්න (අමර් විදිය)
     
    Last edited:

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    pettah wala balanna. ganath adui . kalayak tiyanawa. math aragena tiyanawa
    godak aya wholesale pettah walin genath thama wikunanne

    pettah wala street ekakma tiyanawa light kada tiyana. mata street number ekanam mathaka na
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Main,Trip,Baker switch board ekak gannawanam mokakda machan kalayak pavichchi karanna puluwan hodama brand eka?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    pettah wala balanna. ganath adui . kalayak tiyanawa. math aragena tiyanawa
    godak aya wholesale pettah walin genath thama wikunanne

    pettah wala street ekakma tiyanawa light kada tiyana. mata street number ekanam mathaka na

    cross - street