බඩුකාරයට දීපු ගේම නම් ඔහොම ප්රාථමික මට්ටමේ එකක්..
ඌට මොලේ කලදක් අරි තිබ්බ නම් උඹව අල්ලගන්න තිබ්බා..
අප්සෙට් තැන් ගොඩක් තිබ්බා..
ඌට ඉස්සෙල්ලම කරන්න තිබ්බේ පොලිසි යන එක..
මොන ජරා වැඩේ කරත් පොලිසියට කියන්න ඕන..
ඒ වෙලාවට අපේ ඔලුවට එන්නේ නැති ඒවා උන්ට එනවා..
අනික ඌ එක්ක ශේප් එකේ උගේ යාලුවෙක් කෝච්චියේ ගෙනල්ලා ඌ බහින්නේ නැතුව හිටිය නම්
කාඩ් එක ගන්න ආපු උඹව අතේ මාට්ටු..
තව ගොඩක් වීක් පොයින්ට්ස් තියෙනවා..
වැඩ අස්සේ ටයිප් කරන්න බැහැ..
වයිබර් උඹ හිතන තරම් සිකියෝ නැහැ..
එහෙනම් බැදුම්කරේ ඔක්කොම එලි උනේ වයිබරෙන්..
හැබැයි ඒකට මුලින්ම පොලීසියට කියලා ඉන්න වෙනවා