අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28

    අඩේ දවස් ගණන් එකට ඩුබායි වල හොටෙල් වල ඉඳලත් එහෙම එකක් උනේම නැද්ද.. :eek:
    ඒකනම් සුවර් නෑ බං..:P මටනම් මේකේ තියෙන ත්‍රාසජනක මෙව්වා එක විතරයි වැදගත්.. ඒවුනාට කොටු දාන සීන් නැති වෙන්න බෑ..:rofl:
    නැ මචන්.. කෙල්ල බිස්නස් සයිඩ් එකට විතරයි ඉන්නේ. හැබැයි බොක්ක දෙන්න හරි ඉන්නවා. එයාගෙනුත් අහලා තමා කතාව ලියන්නේ.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උබේ සමහරක් city වල pronunciation වෙනස් එකයි ඇහුවේ.
    මන් මෙහෙ අවුරුදු 6ක් දැන්.
    මම ලෝන්ග්ටයිම් ඉදලා නැ මචන්. අරාබි වචනයක්වත් බැ. ආයේ යන්න අදහසකුත් නැ..
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උඹ ඕක වෙනම සයිට් එක දාපන්. story bird වගේ සයිට් එක ස්ටෝරියක් හැටියට දාපන්
    එහෙම ට්‍රයි කළා මචන්. සමහර සයිට් ඉන්ග්ලිෂ් ඔන්ලි.. මට එහෙම ඉංග්‍රීසි බැ බන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පට්ටෙට තියෙනව බන්... එලම.... උබත් ශෙර්ලොක් හෝම්ස් වගෙ පොතක් කරන්න බලපන්කො... සුපිරිම... අපෙ මෙගා නාට්ටි කාරයොන්ට මුගෙ ත්‍රෙඩ් ටික යවපල්ලකො පුලුවන් එකෙක් ඉන්නවනම්... ඔය ඇක්ශන් අතරට කොටු කොටු සීන් එකක් දැම්මනම් ජේමිස් බන්ඩ ෆිල්ම් එකක් වගෙ එනවනෙ බන්....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මුගේ ස්ටෝරි වලින්ද කොහෙද තමා බන් කුබියා ලියන්නෙත්. මු ඉස්සෙල්ලම ලියපු එකේ දින අනුව, මු පරණයි කුබියට වඩා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආයේ කොයි කාලේ සෙට් වෙයිද දන්නේ නැ බන්.. යුරෝප්වල ගේමක් දෙන්න ආසාවක් තියෙනවා.

    eu bahinna epa. umbata naagena thama enna wenne .. :baffled::baffled:
    arabiye thawa geamak gahapan.. mattu unoth bahayi bella kapala maranne umbawa :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බඩුකාරයට දීපු ගේම නම් ඔහොම ප්‍රාථමික මට්ටමේ එකක්..
    ඌට මොලේ කලදක් අරි තිබ්බ නම් උඹව අල්ලගන්න තිබ්බා..
    අප්සෙට් තැන් ගොඩක් තිබ්බා..
    ඌට ඉස්සෙල්ලම කරන්න තිබ්බේ පොලිසි යන එක..
    මොන ජරා වැඩේ කරත් පොලිසියට කියන්න ඕන..
    ඒ වෙලාවට අපේ ඔලුවට එන්නේ නැති ඒවා උන්ට එනවා..
    අනික ඌ එක්ක ශේප් එකේ උගේ යාලුවෙක් කෝච්චියේ ගෙනල්ලා ඌ බහින්නේ නැතුව හිටිය නම්
    කාඩ් එක ගන්න ආපු උඹව අතේ මාට්ටු..
    තව ගොඩක් වීක් පොයින්ට්ස් තියෙනවා..
    වැඩ අස්සේ ටයිප් කරන්න බැහැ..
    වයිබර් උඹ හිතන තරම් සිකියෝ නැහැ..
    එහෙනම් බැදුම්කරේ ඔක්කොම එලි උනේ වයිබරෙන්..
    හැබැයි ඒකට මුලින්ම පොලීසියට කියලා ඉන්න වෙනවා
     
    මු ටික ටික ඇඩ්වාන්ස් වෙනවා බන්. මට එතන තමයි පොඩ්ඩක් මේකේ ඉන්ට්‍රස්ටින් උනේ. මු පළවෙනියට දීපු ගෙමනම් මොන්ටිසෝරි. දෙවෙනි එකත් එච්චරම නැ. එත් තුන්වෙනි එකයි, හතරවෙනි එකෙයි පොඩ්ඩක් අවුල් තිබ්බට ප්ලැන් එක වය්බල්. ඇත්තටම මේක 2007ට කලින් කරපු උන් ඉන්නවා කියලා සබ්ජෙක්ට් එක දන්නා එකෙක් අද මාත් එක්ක කිව්වා මේක පෙන්නුවහම. එමිරේට්ස් වල ඉදන් ඕමාන් හරහා යේමනයට පැන්නලු මිනිස්සු වැට ගහන්න කලින් අයිරිස් ස්කෑනර් එකෙන් මග අරින්න.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    can I Pm you mate.
    having an info for you
    උබත් මාර වෙදෙක්නේ අයියා,, උගේ ඊමේල්, ටුවිටර් ඔක්කොම දුන්නට පස්සේ ආයේ පිඇම් ගහන්න අහනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබත් මාර වෙදෙක්නේ අයියා,, උගේ ඊමේල්, ටුවිටර් ඔක්කොම දුන්නට පස්සේ ආයේ පිඇම් ගහන්න අහනවා.
    your excellency,
    I know about twitter & other methods, & don't believe them at all.
    EK PMs are more safer than those for me.