මු ටික ටික ඇඩ්වාන්ස් වෙනවා බන්. මට එතන තමයි පොඩ්ඩක් මේකේ ඉන්ට්රස්ටින් උනේ. මු පළවෙනියට දීපු ගෙමනම් මොන්ටිසෝරි. දෙවෙනි එකත් එච්චරම නැ. එත් තුන්වෙනි එකයි, හතරවෙනි එකෙයි පොඩ්ඩක් අවුල් තිබ්බට ප්ලැන් එක වය්බල්. ඇත්තටම මේක 2007ට කලින් කරපු උන් ඉන්නවා කියලා සබ්ජෙක්ට් එක දන්නා එකෙක් අද මාත් එක්ක කිව්වා මේක පෙන්නුවහම. එමිරේට්ස් වල ඉදන් ඕමාන් හරහා යේමනයට පැන්නලු මිනිස්සු වැට ගහන්න කලින් අයිරිස් ස්කෑනර් එකෙන් මග අරින්න.
ඔව් මචං,
මූ මේ ගේම් ඔක්කොම දුන්නා කියලා මගේ තියෙන්නේ 45%ක වගේ විශ්වාසයක් විතරයි..
හැබැයි මූ කියන ලෑන්ඩ් මාක්, ප්ලේස්, නම් බොහෝදුරට හරි..
මූ කියන ඒවා කරන්න බැරි ඒවා නෙමෙයි.. පට්ට අමාරු ඒවා..
මගේ ඉන්නවා ලීසිං කම්පනි වල වාහන උස්සන දන්න කියන උන් කීප දෙනෙක්..
උනුත් දෙනවා මේ සමාන සහ හාත්පසින් වෙනස් ගේම්..
මේ කතා ඇත්ත් නම් මූ මාර හිතේ හයියක් තියෙන එකෙක්..
හැබැයි මූ සෑහීමකට පත් නොවෙන එකෙක්..
ඒකම තමයි කවදක හරි මුගේ අවසානේ වෙන්නෙත්..


