අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මු ටික ටික ඇඩ්වාන්ස් වෙනවා බන්. මට එතන තමයි පොඩ්ඩක් මේකේ ඉන්ට්‍රස්ටින් උනේ. මු පළවෙනියට දීපු ගෙමනම් මොන්ටිසෝරි. දෙවෙනි එකත් එච්චරම නැ. එත් තුන්වෙනි එකයි, හතරවෙනි එකෙයි පොඩ්ඩක් අවුල් තිබ්බට ප්ලැන් එක වය්බල්. ඇත්තටම මේක 2007ට කලින් කරපු උන් ඉන්නවා කියලා සබ්ජෙක්ට් එක දන්නා එකෙක් අද මාත් එක්ක කිව්වා මේක පෙන්නුවහම. එමිරේට්ස් වල ඉදන් ඕමාන් හරහා යේමනයට පැන්නලු මිනිස්සු වැට ගහන්න කලින් අයිරිස් ස්කෑනර් එකෙන් මග අරින්න.

    ඔව් මචං,
    මූ මේ ගේම් ඔක්කොම දුන්නා කියලා මගේ තියෙන්නේ 45%ක වගේ විශ්වාසයක් විතරයි..
    හැබැයි මූ කියන ලෑන්ඩ් මාක්, ප්ලේස්, නම් බොහෝදුරට හරි..
    මූ කියන ඒවා කරන්න බැරි ඒවා නෙමෙයි.. පට්ට අමාරු ඒවා..
    මගේ ඉන්නවා ලීසිං කම්පනි වල වාහන උස්සන දන්න කියන උන් කීප දෙනෙක්..
    උනුත් දෙනවා මේ සමාන සහ හාත්පසින් වෙනස් ගේම්..
    මේ කතා ඇත්ත් නම් මූ මාර හිතේ හයියක් තියෙන එකෙක්..
    හැබැයි මූ සෑහීමකට පත් නොවෙන එකෙක්..
    ඒකම තමයි කවදක හරි මුගේ අවසානේ වෙන්නෙත්..

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මුගේ ස්ටෝරි වලින්ද කොහෙද තමා බන් කුබියා ලියන්නෙත්. මු ඉස්සෙල්ලම ලියපු එකේ දින අනුව, මු පරණයි කුබියට වඩා.

    Ou ban..lakmalaya horen elakiri enawada danne naha...
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    ඔව් මචං,
    මූ මේ ගේම් ඔක්කොම දුන්නා කියලා මගේ තියෙන්නේ 45%ක වගේ විශ්වාසයක් විතරයි..
    හැබැයි මූ කියන ලෑන්ඩ් මාක්, ප්ලේස්, නම් බොහෝදුරට හරි..
    මූ කියන ඒවා කරන්න බැරි ඒවා නෙමෙයි.. පට්ට අමාරු ඒවා..
    මගේ ඉන්නවා ලීසිං කම්පනි වල වාහන උස්සන දන්න කියන උන් කීප දෙනෙක්..
    උනුත් දෙනවා මේ සමාන සහ හාත්පසින් වෙනස් ගේම්..
    මේ කතා ඇත්ත් නම් මූ මාර හිතේ හයියක් තියෙන එකෙක්..
    හැබැයි මූ සෑහීමකට පත් නොවෙන එකෙක්..
    ඒකම තමයි කවදක හරි මුගේ අවසානේ වෙන්නෙත්..

    Anika thamai muu meka elakiri eke keewa eka..ara kiyanawa wage maluwa nahinne kata nisa wage muuth nathiwenne kata nisa..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Anika thamai muu meka elakiri eke keewa eka..ara kiyanawa wage maluwa nahinne kata nisa wage muuth nathiwenne kata nisa..

    ඔව් බං..
    මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මෙච්චර ගේම් ගහන්න පුළුවන් ඔලුවක් සහ ගටක් තියෙන එකෙක්
    මේවා මේ වගේ ෆෝරම් වල සවිස්තරාත්මකව වමාරයිද?
    අනික එහෙම කරන්න අපතෙ යවන කාලේ වෙන ගේමක් ගහන්න යූස් කරන්න පුළුවන්..
    මෙහෙම දැම්මා කියලා ඌට වෙන සෙතක් නැහැ..
    අනික මූ දාපු විස්තර වලින් මූ කවුද කියලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන් සී අයි ඩී එකට..
    මම එකක් කියන්නම්..
    මූ ඩුබායි ඉදලා ඇවිල්ලා දවස් දෙකෙන් ආපහු ඩුබායි ගියා කියලා දවසක් දාලා තිබ්බා..
    ඉතින් ඉමිග්‍රේශන් එකෙන් හොයන්න පුළුවන් ශ්‍රීලංකා පාස්පෝට් එකක් කවුද මෙහෙම දවස් 2ක් ඇතුලට ඇවිල්ලා ගියේ කියලා..
    මොකද ඕන නම් 10ට අඩු ප්‍රමානයක් ඇති එහෙම ඩුබායි ඉදලා ඇවිත් ගියපු ලෝකල් උන්..
    මේ වගේ තව මූ කවුද කියලා හොයාගන්න පුළුවන් තැන් ගොඩක් තිබ්බා..
    මෙ වගේ තැනක දාන එකෙන් එහෙම වෙනන් පුළුවන් මූ ඇත්තටම ගේම් ගැහුවා නම්,
    අනේ මංදා ඉතිං..
    හැබැයි ඉන්ටරෙස්ටින් කතා ටික
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0

    නිදානයක් හැරගෙන ඉන්නේ නැතුව පව් ගෙවන යක්කු.
     
    Feb 12, 2018
    117
    9

    http://elakiri.com/forum/showpost.php?p=22875697&postcount=90;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    හොයාගන්න කිසි දෙයක් ඕනා නැ බන්. මු අර බීපු වීදුරුවේ ඇගිලි සලකුණ අරගෙන ලංකාවේ පාස්පෝට් ඔෆිස් එකේ පොන්නයෙකුට රුපියල් 1000ක් දුන්නනම් පාස්පෝට් නම්බර් එකත් එක්ක නමත් කියයි. තව යුරෝප් කාර් ඩිලර් ගේ ෆෝඩ් එක්ස්ප්ලෝර රෙන්ටල් ඩෙට් බැලුවනම් ලංකාවේ පාස්පෝට් එක්ක, අලයින් වලින්ම මු මාට්ටු. මම හිතන්නේ මු ගේම ගැහුවනම්,මේ දින, වකවානු, ප්ලේස් ඕල්ටර් කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා කතාවෙත් මු මිගමුව් නුවර ඒ සි බස් ගැන කිව්වේ ඔය ඕල්ටර් කිරිල්ලට ගිහින්.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මගෙ අදහස නම් මෙය තවම ගේම් එක පටන් අරන් නැහැ. මෙතනින් මෙයා පොඉන්ට්ස් එකති කරගන්නව ඉදිරියෙදි කරන්න යන වැඩකට.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හොයාගන්න කිසි දෙයක් ඕනා නැ බන්. මු අර බීපු වීදුරුවේ ඇගිලි සලකුණ අරගෙන ලංකාවේ පාස්පෝට් ඔෆිස් එකේ පොන්නයෙකුට රුපියල් 1000ක් දුන්නනම් පාස්පෝට් නම්බර් එකත් එක්ක නමත් කියයි. තව යුරෝප් කාර් ඩිලර් ගේ ෆෝඩ් එක්ස්ප්ලෝර රෙන්ටල් ඩෙට් බැලුවනම් ලංකාවේ පාස්පෝට් එක්ක, අලයින් වලින්ම මු මාට්ටු. මම හිතන්නේ මු ගේම ගැහුවනම්,මේ දින, වකවානු, ප්ලේස් ඕල්ටර් කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා කතාවෙත් මු මිගමුව් නුවර ඒ සි බස් ගැන කිව්වේ ඔය ඕල්ටර් කිරිල්ලට ගිහින්.

    මූ මුගේඋපන් දිනේ ගැන කියලා දවසත් එක්කම දාලා තියෙනවා එක තැනක..
    ඉතිං එහෙම එකේ මූ ට්‍රැක් කරන එක ඩේටා ගන්න පුළුවන් තැනක ඉන්න එකෙක්ට
    ගින්නක් නැතුව..
    අනික නිකම් හිතපන්, ඇවෙන්රා එකේ අරූ ගිය දවසට කලින් දවසේ සීසීටීවී
    චෙක් කරා නම් නිකම්ම අතේ කෝට්..
    මේ වගේ තැන් ගොඩක් තියෙනවා..
    මූ ඇත්තටම ඕවා කරා නම් මූ වැඩ්ඩෙක්ට වඩා පට්ට ලක් කාරයෙ
    ක්..
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම ලෝන්ග්ටයිම් ඉදලා නැ මචන්. අරාබි වචනයක්වත් බැ. ආයේ යන්න අදහසකුත් නැ..

    මචං.. උබ මොකක් කරලද අරුන්ගෙ වාහන 2 අර වගේ damage කරේ?
    වැඩිය මොකුත් අහන්න හිතෙන්නෙ නෑ බං විස්තර. උබ කියන්නත් එපා.. be careful, don't kill anyone..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචං.. උබ මොකක් කරලද අරුන්ගෙ වාහන 2 අර වගේ damage කරේ?
    වැඩිය මොකුත් අහන්න හිතෙන්නෙ නෑ බං විස්තර. උබ කියන්නත් එපා.. be careful, don't kill anyone..
    12a54e57-36a3-4902-9188-c2eec8fc7a19.png
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මූ මුගේඋපන් දිනේ ගැන කියලා දවසත් එක්කම දාලා තියෙනවා එක තැනක..
    ඉතිං එහෙම එකේ මූ ට්‍රැක් කරන එක ඩේටා ගන්න පුළුවන් තැනක ඉන්න එකෙක්ට
    ගින්නක් නැතුව..
    අනික නිකම් හිතපන්, ඇවෙන්රා එකේ අරූ ගිය දවසට කලින් දවසේ සීසීටීවී
    චෙක් කරා නම් නිකම්ම අතේ කෝට්..
    මේ වගේ තැන් ගොඩක් තියෙනවා..
    මූ ඇත්තටම ඕවා කරා නම් මූ වැඩ්ඩෙක්ට වඩා පට්ට ලක් කාරයෙ
    ක්..
    අනිවාර්යෙන් මචන්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ඕක තමා උගේ ගේම. ඕක තැන් වෙලාවල් වෙනස් කරලා ගහනවා. එන්ටයලි, ඕක දිෆරන්ට් ස්ටොරියක්.

    Ekiyanne meka boruwak nemeda?:confused:

    Mata penne mu liyana fiction. :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ekiyanne meka boruwak nemeda?:confused:

    Mata penne mu liyana fiction. :lol:
    හොයන්න බෑ බන්. මීට කලිනුත් ඔය වගේ මිනිහා වෙනස් කළා. එක්කෝ මිනිහා මුලින් ස්කෙට්ච් එකක් හදලා කතාව ගොතනවා, එහෙම නැතිනම් එන හැටියට ගහනවා. රියල් ලයිෆ් ස්ටොරියක් වෙන්න තියන ඉඩ අඩුයි, ටයිම් ගැප්, ඉරේගියුලරිටිස් එක්ක. මේක දින වෙලාවල් නම් ගම් ඇත්තට දාන්න විදියක් නැ, මේක ඇත්ත නම්. එහෙනම් මු අහුවෙනවා. ඔය එහෙට මෙහෙට වෙනස් වෙන කාරනා හින්දම තමා මට සැක මේකේ මොකක්හරි ඇත්තක් ඇති කියලා. ගලපලා ලියන ෆික්ෂන් එකක් නම් මුට කිරලා මැනලා ලියන්න පුළුවන්නේ. උදේ 10 ඉදන් රැ 12 වෙනකන් පැය ගානක් මිනිහා ඕක ලිව්වා..