අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,769
    113
    මේ කතාවෙන් පස්සේ මමත් ශේහාර්ත් හෝටලෙන් එලියට ඇවිත් ටැක්සි එකකින් ආපහු අපි හිටිය හෝටලේට ආවා. එනගමන් ෂෙහාර කිව්වා දේට මට හිනාත් ගියා, එයා හිතන් ඉදලා තියෙන්නේ බිම විධුරුවේ වස හෝ මත බේත් තියෙන්න ඇති කියලා. නමුත් මට එහෙම දෙයක් හිතුනේ නැ මොකද දැන්ම අපිව මරල හෝ පැහැරගෙන මුන්ට ලැබෙන දෙයක් නැති නිසා. නමුත් බිම වීදුරුවේ රහසක් තිබ්බා කියලා මම දැනගත්තේ යුගොරෝව් ඒ දිහා බලාගෙන හිටපු හැටියට. අනිවාර්යෙන් ඒ වෙලාවේ උ අපේ ඇගිලි සලකුණු ගත්තා. එක මට තෙරුනා

    සාමාන්‍ය දෙකයි පනහේ හොරෙකුට අපේ ඇගිලි සලකුණුවලින් වැඩක් නැ. පොලිසිය එක්ක ගනුදෙනු තියන එකෙකුට තමයි ඇගිලි සලකුණු වැදගත් වෙන්නේ. එක්කෝ යුගොරෝව් පොලිසියේ එකෙක්, එහෙම නැතිනම් ඌ අපි හිතනවට වඩා ජාවාරම්කාරයෙක් කියලා ෂෙහාරා කියනකොටයි මට මීටර් උනේ ඇත්තටම මු පොලිසියේ නම්, අහක යන රෙද්දකට මාට්ටු වීමක් වෙනවනේ කියලා. මොනවා උනත් තාම ගනුදෙනුවක් උනේ නැති නිසා අපි දෙන්න ඒ දවසත් නිකන් ගත කළා, හවස 6ට විතර කෝල් එකක් දීලා අහමඩ් කිව්වා ඩිල් එක කරන්න කැමතියි, ප්‍රශ්නයක් නැ කියලා.

    Overboard යන්නෙපා Realistic ගතිය නැතිවෙනවා :yes:
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    Overboard යන්නෙපා Realistic ගතිය නැතිවෙනවා :yes:
    මට නව කතා ලියනවා වගේ ලියන්න හැකියාවක් නැ බන්. උන සිද්දි ටික තමා ගලපලා කියන්නේ. අතින් දාපු ඒවාට තියෙන්නේ නම් ගම විතරයි.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එක්දාස් ගානක් විව්ස් තියනවා, එත් කමෙන්ට් නැ කමක් නැ මචන්ලා, උබලා බලනවානම් එච්චරයි. කුනුකතා වල්කතා ලියනවා නෙමෙයිනේ. :sorry:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කතාව මැදදි දෙන්නා බදියි මටනම් හිතෙන්නේ...:rolleyes:
    බදිනවානම් බදින්නේ ඉස්සෙල්ලා කතාවෙමයි. මේක රොමැන්ටික් නැ බන්. බොරින් ඇඩ්වෙන්චර්. :sorry::sorry:
     

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    බදිනවානම් බදින්නේ ඉස්සෙල්ලා කතාවෙමයි. මේක රොමැන්ටික් නැ බන්. බොරින් ඇඩ්වෙන්චර්. :sorry::sorry:

    අනික ඒ කෙල්ල කිසි හැගීම් දැනීම් නැති චරිතයක් වගේ දැනෙන්නේ:oo:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    නිදන් සීන් ත්‍රෙඩ් එක නිසා උබව මතක් උනා විතරයි
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    අනික ඒ කෙල්ල කිසි හැගීම් දැනීම් නැති චරිතයක් වගේ දැනෙන්නේ:oo:
    මුගේ තර්ඩ් ස්ටෝරි එකේනේ ඕකිව සෙට් වෙන්නේ. කුලියටගත්තු එකියක්. ඇයි දන්නේ නැ මේකටත් ගත්තේ. :)