උබත් කොපි පේස්ට් නොකර මේ වගේ දෙයක් ලියන්න බලපන්. උබේ ත්රෙඅඩ් ගිහින් බලහන්.. ඔක්කොම තියෙන්නේ කොපි පේස්ට්.. දැන් උබ ඔය කියන්න හදන්නේ මේ බෝඩර් එක පුරාවටම වැටක් ගහලා ක්රෝසින් බැ .කියලනේ. අපි බලමුකෝ උගේ කතාවේ සින් එක කොහොමද කියලා. උබ කලින් වැට පැන්න. ටිකක් ඉවසුවානම් හරි.. දැන් උ හදලා ගහයි..UAE - OMAN - SAUDI border near Al Ain
![]()
![]()
උබත් කොපි පේස්ට් නොකර මේ වගේ දෙයක් ලියන්න බලපන්. උබේ ත්රෙඅඩ් ගිහින් බලහන්.. ඔක්කොම තියෙන්නේ කොපි පේස්ට්.. දැන් උබ ඔය කියන්න හදන්නේ මේ බෝඩර් එක පුරාවටම වැටක් ගහලා ක්රෝසින් බැ .කියලනේ. අපි බලමුකෝ උගේ කතාවේ සින් එක කොහොමද කියලා. උබ කලින් වැට පැන්න. ටිකක් ඉවසුවානම් හරි.. දැන් උ හදලා ගහයි..
දැන් ඉතින් මම ගෙම්කාරයා මම කියලා හංවඩු ගහන්න එපා. උබලා නැගිටින්න දෙන්නේ නැ. සිංහල ගතිය. උබලා බ්රේකින් බැද් බලල ශා පට්ටා ගානවා. උන් මෙක්සිකන් බෝඩර් ක්රොස් කරලා RV වල මෙතපොටමින් කුක් කරන එක ඇත්ත, මේවා බොරු...




දැන් ඉතින් මම ගෙම්කාරයා මම කියලා හංවඩු ගහන්න එපා. උබලා නැගිටින්න දෙන්නේ නැ. සිංහල ගතිය. උබලා බ්රේකින් බැද් බලල ශා පට්ටා ගානවා. උන් මෙක්සිකන් බෝඩර් ක්රොස් කරලා RV වල මෙතපොටමින් කුක් කරන එක ඇත්ත, මේවා බොරු...

මුගේ ස්ක්රිප්ට් ලස්සනයි බන්. කලින් කතා කියවලා බලහන්. දෙවෙනි එකනම් ටිකක් චා. එත් මෙවලට ටෙලියක් ෆිලුමක් කලානම් බන්දුගේ ටෙනිගේ හුකන විහිළුවලට වඩා ගැම්මkariya![]()
ඉස්සෙල්ලත් එහෙමයි බන්, මීගමුවේ ඉදන් a/c බස් නැ කියලා මර ලතෝනි දුන්නා.
ඔය කියන්නේ. සිර නෙමෙයි නම්, බලන බලන එකා මුට හෙන ගහපන් මේක බොරු නම් කියලා කියාගෙන යමන්..meka sira siddiyakda?
ඔය කියන්නේ. සිර නෙමෙයි නම්, බලන බලන එකා මුට හෙන ගහපන් මේක බොරු නම් කියලා කියාගෙන යමන්..
