අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    කෑම ටිකක් කාල ඉතුරු ටික දාන්නම් මචන්. දවල්ට කාලත් නැ
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    UAE - OMAN - SAUDI border near Al Ain

    IMG_9035-XL.jpg

    IMG_9047-XL.jpg
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    UAE - OMAN - SAUDI border near Al Ain

    IMG_9035-XL.jpg

    IMG_9047-XL.jpg
    උබත් කොපි පේස්ට් නොකර මේ වගේ දෙයක් ලියන්න බලපන්. උබේ ත්රෙඅඩ් ගිහින් බලහන්.. ඔක්කොම තියෙන්නේ කොපි පේස්ට්.. දැන් උබ ඔය කියන්න හදන්නේ මේ බෝඩර් එක පුරාවටම වැටක් ගහලා ක්රෝසින් බැ .කියලනේ. අපි බලමුකෝ උගේ කතාවේ සින් එක කොහොමද කියලා. උබ කලින් වැට පැන්න. ටිකක් ඉවසුවානම් හරි.. දැන් උ හදලා ගහයි..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    581469.jpg

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් ඉතින් මම ගෙම්කාරයා මම කියලා හංවඩු ගහන්න එපා. උබලා නැගිටින්න දෙන්නේ නැ. සිංහල ගතිය. උබලා බ්‍රේකින් බැද් බලල ශා පට්ටා ගානවා. උන් මෙක්සිකන් බෝඩර් ක්‍රොස් කරලා RV වල මෙතපොටමින් කුක් කරන එක ඇත්ත, මේවා බොරු...
     
    :yes:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    දැන් ඉතින් මම ගෙම්කාරයා මම කියලා හංවඩු ගහන්න එපා. උබලා නැගිටින්න දෙන්නේ නැ. සිංහල ගතිය. උබලා බ්‍රේකින් බැද් බලල ශා පට්ටා ගානවා. උන් මෙක්සිකන් බෝඩර් ක්‍රොස් කරලා RV වල මෙතපොටමින් කුක් කරන එක ඇත්ත, මේවා බොරු...

    kariya:rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මුගේ ස්ක්‍රිප්ට් ලස්සනයි බන්. කලින් කතා කියවලා බලහන්. දෙවෙනි එකනම් ටිකක් චා. එත් මෙවලට ටෙලියක් ෆිලුමක් කලානම් බන්දුගේ ටෙනිගේ හුකන විහිළුවලට වඩා ගැම්ම
     
    Feb 12, 2018
    117
    9
    0
    ඔය කියන්නේ. සිර නෙමෙයි නම්, බලන බලන එකා මුට හෙන ගහපන් මේක බොරු නම් කියලා කියාගෙන යමන්..

    ජනාධිපතිතුමනි, එතකොට මූ කොයි රටේද ඉන්නවා කියන්නේ? මම මුගේ ත්‍රෙඩ් කීපයක් බැලුවා. ලංකාවේ ගේමක් දීලනේ රට ගිහින් තියෙන්නේ. දැන් ඒකෙත් ගේමක් ඇදලා. මේක ඇත්තක් නම් මූ මාර වැඩකාරයෙක් සිරාවටම:cool: