මචන්ලා, උබලා සොෆ්ට්වෙයාර්වල, ෆෝන්ස්වල, කම්පියුටර්වල, වාහනවල සහ TV වගේ අනික් ගැජෙක්ට්ස්වල එන අලුත්ම වැඩකෑලිවලට කොච්චර ඉක්මනට හුරු වෙනවද?
එහෙම අලුත් ඔප්ශන් එනකං බලන් වගේ ඉදලා ඒ දේ ගන්නවද?
නැත්තන් ඒ දේවල් කොමන් දේවල් (ගොඩක් අය පාව්ච්චි කරන්න ගත්තට පස්සෙ) වුනාට පස්සෙ ඒවාට යනවද?
එහෙමත් නැත්තන් නොකර බැරි කමට අන්තිම මොහොතෙ ඒවත් එක්ක ඇජස්ට් වෙනවද?

Last edited: