අලුත් තාක්ෂනය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,509
    23,883
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, උබලා සොෆ්ට්වෙයාර්වල, ෆෝන්ස්වල, කම්පියුටර්වල, වාහනවල සහ TV වගේ අනික් ගැජෙක්ට්ස්වල එන අලුත්ම වැඩකෑලිවලට කොච්චර ඉක්මනට හුරු වෙනවද?

    එහෙම අලුත් ඔප්ශන් එනකං බලන් වගේ ඉදලා ඒ දේ ගන්නවද?

    නැත්තන් ඒ දේවල් කොමන් දේවල් (ගොඩක් අය පාව්ච්චි කරන්න ගත්තට පස්සෙ) වුනාට පස්සෙ ඒවාට යනවද?

    එහෙමත් නැත්තන් නොකර බැරි කමට අන්තිම මොහොතෙ ඒවත් එක්ක ඇජස්ට් වෙනවද?
     
    Last edited:
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,857
    3,052
    113
    තමන්ට පාවිච්චි කරන්න ඕන උනාම අවශ්‍යතාවය මත ගන්නවා පාවිච්චිනොකරන ඔප්ශන් තියෙන ඒවට බොරුවට ගෙවලා සෝබනේට ගෙදරතියගන්නෙ නෑ බඩු ගන්නේ අවශ්‍යතාවය මත ඒවගෙ තියෙන ඔප්ශන් වලට නිකන්ම පුරුදුවෙනවා ඕනවට වඩා හිතන්නේ නෑ
     
    • Like
    Reactions: Kolama

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා, උබලා සොෆ්ට්වෙයාර්වල, ෆෝන්ස්වල, කම්පියුටර්වල, වාහනවල සහ TV වගේ අනික් ගැජෙක්ට්ස්වල එන අලුත්ම වැඩකෑලිවලට කොච්චර ඉක්මනට හුරු වෙනවද?

    එහෙම අලුත් ඔප්ශන් එනකං බලන් වගේ ඉදලා ඒ දේ ගන්නවද?

    නැත්තන් ඒ දේවල් කොමන් දේවල් (ගොඩක් අය පාව්ච්චි කරන්න ගත්තට පස්සෙ) වුනාට පස්සෙ ඒවාට යනවද?

    එහෙමත් නැත්තන් නොකර බැරි කමට අන්තිම මොහොතෙ ඒවත් එක්ක ඇජස්ට් වෙනවද?

    Gdak welwata bn nokara bari kamata thama adjust ai bn hamadama mkak hri aluth magulak tynwane epa wenne nadda mama kynne :angry::angry::angry::angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,894
    32,621
    113
    නොකර බැරි කමට අන්තිම මොහොතෙ ඒවත් එක්ක ඇජස්ට් වෙනව