අලුත් තාලේ මළගෙයක් !!! .

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පරණ කතාවක්..
    ඒත් ඉතින් මේකෙන් පේන හැටියට නම් මැරිලා තියෙන්නේ..
    කෙල්ලෙක් වෙන්න ඇති..
    අර මහත්තයා දන්නවා.. ඒ කෙල්ලගේ කැමැත්ත තිබ්බේ මේ දේවල් වලට කියලා..
    ඒවා බුමදානය කලේ නැත්නම්.
    ඉතින් ප්‍රශ්න ඇති වෙනවා කියලා හොදාකාරයෙන් ම තේරුම් අරන් ඉන්නවා වෙන්න ඇත්තේ ඒ කෙල්ලගේ මහත්තයා..

    කෙල්ලෝ ඉතින් කොහොමත් හැම දෙයකට ම ඕනෑවට වඩා ආදරේ කරනවා නේ.
    තම සැමියාට වඩා.. :P

    kello ara bima bothal walatath asada????:shocked::shocked::shocked:..matanam ewa penna ba...:eek::eek::eek:ewa bona ayath ehemay....:eek::eek:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    බයයි බොලේ
    Crying02.gif
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සමහර විට අන්තිම කැමැත්තක් වෙන්න ඇති.......
    එහෙම නම් ඉතින් ජීවත් වෙන්න ඇත්තෙ කොහොමද කියලා හිතා ගන්න පුලුවන්.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සමහර විට අන්තිම කැමැත්තක් වෙන්න ඇති.......
    එහෙම නම් ඉතින් ජීවත් වෙන්න ඇත්තෙ කොහොමද කියලා හිතා ගන්න පුලුවන්.

    ehemath wenna puluwan...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kello ara bima bothal walatath asada????:shocked::shocked::shocked:..matanam ewa penna ba...:eek::eek::eek:ewa bona ayath ehemay....:eek::eek:

    අපේ රටේ කෙල්ලෝ එහෙම නැති වුනාට ඒ රටේ කෙල්ලෝ එහෙම නේ..
    ඔයා කියන්නේ ඒ කොල්ලෙක් කියලා ද ? :eek:
    එහෙනම්.. අර ලේඩිස් සැඩ්ල්ස් තියෙන්නේ ? :baffled::rofl:
    ඒ හින්දා අනිවාර්යෙන් ම මේ ගැහැණු කෙනෙක් ගේ මළ මිනියක් බුමදානය කරන තැනක් වෙන්න ඇති..
    :nerd: