පරණ කතාවක්..
ඒත් ඉතින් මේකෙන් පේන හැටියට නම් මැරිලා තියෙන්නේ..
කෙල්ලෙක් වෙන්න ඇති..
අර මහත්තයා දන්නවා.. ඒ කෙල්ලගේ කැමැත්ත තිබ්බේ මේ දේවල් වලට කියලා..
ඒවා බුමදානය කලේ නැත්නම්.
ඉතින් ප්රශ්න ඇති වෙනවා කියලා හොදාකාරයෙන් ම තේරුම් අරන් ඉන්නවා වෙන්න ඇත්තේ ඒ කෙල්ලගේ මහත්තයා..
කෙල්ලෝ ඉතින් කොහොමත් හැම දෙයකට ම ඕනෑවට වඩා ආදරේ කරනවා නේ.
තම සැමියාට වඩා..


..matanam ewa penna ba...

ewa bona ayath ehemay....

සමහර විට අන්තිම කැමැත්තක් වෙන්න ඇති.......
එහෙම නම් ඉතින් ජීවත් වෙන්න ඇත්තෙ කොහොමද කියලා හිතා ගන්න පුලුවන්.
kello ara bima bothal walatath asada????..matanam ewa penna ba...
ewa bona ayath ehemay....
![]()




මොකටද කාසි බාගෙ හොයා තියා.. යනකොට ගෙනියනවද අනේ ඔයා
කියල දැන් කියන්න බෑ![]()




පට්ට කතාව ඕයි...