අලුත් පරම්පරාව

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බං ලංකාවේ කෙල්ලෙක්ට සිගරට් එකක් ගහන්න තහනම්ද? අනික මොන අලුත් පරම්පරාද, මේවා කොයි කාලේ ඉදලා වෙන ඒවද බං. ලංකාවේ උන්ට කෙල්ලෙක් සිගරට් එකක් බිව්වොත් මැජික්, ෂොට් එකක් දැම්මොත් මැජික්. තොලක් දැම්මත් මැජික්, බදින් නැතිව බඩවුනත් මැජික්, වෙන එකක් තියා වැලේ ජංගියක් වනලා තිබුනත් මැජික්. ඕක පරම්පරාවේ අවුලක් නෙමෙයි ඒකිගේ තේරීම, වැඩිම උනොත් ඒ දේ ඒකිගේ දෙමාපියෝ බලාගනියි. ක්ලබ් එකකට ගිහින් බලපන්කො ඉස්කෝලේ යන කෙල්ලෝ ඔයිට වඩා කොච්චර දේවල් ප්‍රසිද්දියේ කරනවද කියලා?
    මේවා රෙකෝඩ් කරලා නෙට් දාලා දොබේ ඉන්න උට්ටවල් ප්‍රමෝට් කරන උනුයි, උබලවගේ මේ උට්ටවල් ප්‍ශෙයා කරන උනුයි, 10000 කට එහා මේක බලපු සොන්නලුන්ටයි අරින්න ඕන උකේ.
     
    • Like
    Reactions: Tyrion_Lannister

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඇයි බං ලංකාවේ කෙල්ලෙක්ට සිගරට් එකක් ගහන්න තහනම්ද? අනික මොන අලුත් පරම්පරාද, මේවා කොයි කාලේ ඉදලා වෙන ඒවද බං. ලංකාවේ උන්ට කෙල්ලෙක් සිගරට් එකක් බිව්වොත් මැජික්, ෂොට් එකක් දැම්මොත් මැජික්. තොලක් දැම්මත් මැජික්, බදින් නැතිව බඩවුනත් මැජික්, වෙන එකක් තියා වැලේ ජංගියක් වනලා තිබුනත් මැජික්. ඕක පරම්පරාවේ අවුලක් නෙමෙයි ඒකිගේ තේරීම, වැඩිම උනොත් ඒ දේ ඒකිගේ දෙමාපියෝ බලාගනියි. ක්ලබ් එකකට ගිහින් බලපන්කො ඉස්කෝලේ යන කෙල්ලෝ ඔයිට වඩා කොච්චර දේවල් ප්‍රසිද්දියේ කරනවද කියලා?
    මේවා රෙකෝඩ් කරලා නෙට් දාලා දොබේ ඉන්න උට්ටවල් ප්‍රමෝට් කරන උනුයි, උබලවගේ මේ උට්ටවල් ප්‍ශෙයා කරන උනුයි, 10000 කට එහා මේක බලපු සොන්නලුන්ටයි අරින්න ඕන උකේ.

    :rofl::rofl::rofl::rofl: මන් කියන්න ගියපු ටික උබ කියල :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි බං ලංකාවේ කෙල්ලෙක්ට සිගරට් එකක් ගහන්න තහනම්ද? අනික මොන අලුත් පරම්පරාද, මේවා කොයි කාලේ ඉදලා වෙන ඒවද බං. ලංකාවේ උන්ට කෙල්ලෙක් සිගරට් එකක් බිව්වොත් මැජික්, ෂොට් එකක් දැම්මොත් මැජික්. තොලක් දැම්මත් මැජික්, බදින් නැතිව බඩවුනත් මැජික්, වෙන එකක් තියා වැලේ ජංගියක් වනලා තිබුනත් මැජික්. ඕක පරම්පරාවේ අවුලක් නෙමෙයි ඒකිගේ තේරීම, වැඩිම උනොත් ඒ දේ ඒකිගේ දෙමාපියෝ බලාගනියි. ක්ලබ් එකකට ගිහින් බලපන්කො ඉස්කෝලේ යන කෙල්ලෝ ඔයිට වඩා කොච්චර දේවල් ප්‍රසිද්දියේ කරනවද කියලා?
    මේවා රෙකෝඩ් කරලා නෙට් දාලා දොබේ ඉන්න උට්ටවල් ප්‍රමෝට් කරන උනුයි, උබලවගේ මේ උට්ටවල් ප්‍ශෙයා කරන උනුයි, 10000 කට එහා මේක බලපු සොන්නලුන්ටයි අරින්න ඕන උකේ.
    අපේ අවුරුදු ගානක සංස්කෘතිය හුත්තෝ
    මේ බෞද්ධ රටක් යකෝ, කපලා මරනවා බලපිය
    :P
     
    • Like
    Reactions: Rockstar Athelete

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ඇයි බං ලංකාවේ කෙල්ලෙක්ට සිගරට් එකක් ගහන්න තහනම්ද? අනික මොන අලුත් පරම්පරාද, මේවා කොයි කාලේ ඉදලා වෙන ඒවද බං. ලංකාවේ උන්ට කෙල්ලෙක් සිගරට් එකක් බිව්වොත් මැජික්, ෂොට් එකක් දැම්මොත් මැජික්. තොලක් දැම්මත් මැජික්, බදින් නැතිව බඩවුනත් මැජික්, වෙන එකක් තියා වැලේ ජංගියක් වනලා තිබුනත් මැජික්. ඕක පරම්පරාවේ අවුලක් නෙමෙයි ඒකිගේ තේරීම, වැඩිම උනොත් ඒ දේ ඒකිගේ දෙමාපියෝ බලාගනියි. ක්ලබ් එකකට ගිහින් බලපන්කො ඉස්කෝලේ යන කෙල්ලෝ ඔයිට වඩා කොච්චර දේවල් ප්‍රසිද්දියේ කරනවද කියලා?
    මේවා රෙකෝඩ් කරලා නෙට් දාලා දොබේ ඉන්න උට්ටවල් ප්‍රමෝට් කරන උනුයි, උබලවගේ මේ උට්ටවල් ප්‍ශෙයා කරන උනුයි, 10000 කට එහා මේක බලපු සොන්නලුන්ටයි අරින්න ඕන උකේ.

    :yes::yes::yes::yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,373

    Reactions: LINDA_ADERSON_22

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ අවුරුදු ගානක සංස්කෘතිය හුත්තෝ
    මේ බෞද්ධ රටක් යකෝ, කපලා මරනවා බලපිය
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ඇයි බං ලංකාවේ කෙල්ලෙක්ට සිගරට් එකක් ගහන්න තහනම්ද? අනික මොන අලුත් පරම්පරාද, මේවා කොයි කාලේ ඉදලා වෙන ඒවද බං. ලංකාවේ උන්ට කෙල්ලෙක් සිගරට් එකක් බිව්වොත් මැජික්, ෂොට් එකක් දැම්මොත් මැජික්. තොලක් දැම්මත් මැජික්, බදින් නැතිව බඩවුනත් මැජික්, වෙන එකක් තියා වැලේ ජංගියක් වනලා තිබුනත් මැජික්. ඕක පරම්පරාවේ අවුලක් නෙමෙයි ඒකිගේ තේරීම, වැඩිම උනොත් ඒ දේ ඒකිගේ දෙමාපියෝ බලාගනියි. ක්ලබ් එකකට ගිහින් බලපන්කො ඉස්කෝලේ යන කෙල්ලෝ ඔයිට වඩා කොච්චර දේවල් ප්‍රසිද්දියේ කරනවද කියලා?
    මේවා රෙකෝඩ් කරලා නෙට් දාලා දොබේ ඉන්න උට්ටවල් ප්‍රමෝට් කරන උනුයි, උබලවගේ මේ උට්ටවල් ප්‍ශෙයා කරන උනුයි, 10000 කට එහා මේක බලපු සොන්නලුන්ටයි අරින්න ඕන උකේ.

    ලංකාවේ සංස්කෘතිය බල්ලටද බන්,උබලා වගේ හිතන එවුන්තමයි ලංකාව බලු වෙන්නේ :(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ සංස්කෘතිය බල්ලටද බන්,උබලා වගේ හිතන එවුන්තමයි ලංකාව බලු වෙන්නේ :(:(

    ලංකාවේ සංස්කෘතිය කියලා අපි හිතන් ඉන්නේ ආක්‍රමණිකයන්, සංචාරකයන්, ආගම් පතුරවන්නන්, මෑත ඉතිහාසයේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණිකයන් නිර්මාණය කරපු විකුර්තියක්. එකපාරක් ත්රෙඩ් එකක් දැම්ම වගේ මතකයි. හොයන් කියවලා අඩුපාඩුවක් තිබුනොත් කියපන්. වැඩිය උපහැරණ අහන්න එන්න එපා උඩ බලං කෙළ ගහගන්න ඕන නෑ........ එක එක සක්කිලි ඕව දැකලා සිංහලයට අරින්න එනවා.
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ලංකාවේ සංස්කෘතිය කියලා අපි හිතන් ඉන්නේ ආක්‍රමණිකයන්, සංචාරකයන්, ආගම් පතුරවන්නන්, මෑත ඉතිහාසයේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණිකයන් නිර්මාණය කරපු විකුර්තියක්. එකපාරක් ත්රෙඩ් එකක් දැම්ම වගේ මතකයි. හොයන් කියවලා අඩුපාඩුවක් තිබුනොත් කියපන්. වැඩිය උපහැරණ අහන්න එන්න එපා උඩ බලං කෙළ ගහගන්න ඕන නෑ........ එක එක සක්කිලි ඕව දැකලා සිංහලයට අරින්න එනවා.

    :yes::yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බම්බුව තම කෙල්ලෙක් පෙන්න කලොත් තමා ඔක්කොම මේක අරාබිය නෙමේ යකෝ කෙල්ලොන්ට්ත් අපිට වගේ නිදහස ඕන,අපිට cig ගහන්න hodai උන්ට නරකයි මොකක්ද බන් උබලගේ දූපත් මානසිකත්වය,
    යකෝ ඔය සංස්කෘතික මගුල කියලා බොරුවට උඩ ගෙන ඉන්නේ පත්තරයක්අරන් බලාපල්ලා අපිට ahemaමගුලක් තියෙනවද කියලා
    නෙත්නම් සංස්කෘතිය නෙති වෙන්නේ කෙල්ලෝ වැරේද්දක් කලාම හරිනේ
    මගේ අප්පලා තොපි නම් මාර පක්කු
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි බං ලංකාවේ කෙල්ලෙක්ට සිගරට් එකක් ගහන්න තහනම්ද? අනික මොන අලුත් පරම්පරාද, මේවා කොයි කාලේ ඉදලා වෙන ඒවද බං. ලංකාවේ උන්ට කෙල්ලෙක් සිගරට් එකක් බිව්වොත් මැජික්, ෂොට් එකක් දැම්මොත් මැජික්. තොලක් දැම්මත් මැජික්, බදින් නැතිව බඩවුනත් මැජික්, වෙන එකක් තියා වැලේ ජංගියක් වනලා තිබුනත් මැජික්. ඕක පරම්පරාවේ අවුලක් නෙමෙයි ඒකිගේ තේරීම, වැඩිම උනොත් ඒ දේ ඒකිගේ දෙමාපියෝ බලාගනියි. ක්ලබ් එකකට ගිහින් බලපන්කො ඉස්කෝලේ යන කෙල්ලෝ ඔයිට වඩා කොච්චර දේවල් ප්‍රසිද්දියේ කරනවද කියලා?
    මේවා රෙකෝඩ් කරලා නෙට් දාලා දොබේ ඉන්න උට්ටවල් ප්‍රමෝට් කරන උනුයි, උබලවගේ මේ උට්ටවල් ප්‍ශෙයා කරන උනුයි, 10000 කට එහා මේක බලපු සොන්නලුන්ටයි අරින්න ඕන උකේ.

    පොර ටෝක්..

    මේ ත්‍රෙඩ් එක දාපු එකාගෙන් ගතයුත්තක් තියෙනව. හීනියට උඹෙනුත් ගත යුත්තක් තියෙනව..

    මට දරුවෙක් හිටියනං මම ලස්සනට එයාව හදනව

    කොහොමත් සිගරට් බොන එකනං මෝඩකමක් තමා. ඒකෙ ආයෙ දෙකක් නෑනෙ
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    සිගරට් බොන එක මෝඩකමක් තමා ඒකෙ ආයෙ දෙකක් නෑ :yes:
    හැ‍බැයි ඒක එහෙමයි කියල නොහිතන එවුන්ට සිගරට් බොන්න අයිතියක් තියෙනවා. බොන කෙන‍ාගෙ වයස, තැන වගේ දේවල් වැරදි නම් ඒවට නීතිය ක්‍රියාකරන්න ඕන. දැන් මෙතනදි මේ කෙල්ලගෙ පවුලෙ උදවිය මේ ගැන බලා ගන් නැතෑ.
    හැම ලබ්බම සංස්කෘතිිියෙන් වහන්න එපා බන් :lol: අපේ රජවරුගෙ අන්තප්පුර ස්ටොක් එක ගැන කියන්න ඕන නෑනේ. :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මුන්ගේ හැටි දැක්කම කියන්න පුලුවන් මොන ටයිප් එකේ එවුන්ද කියල ඉතින් ඒක ගැන කතා කරල වැඩක් නැනේ
    කෙල්ලො කොල්ලො සිගරට් බිව්වට ගන්ජ ගැහුවට කමක් නැ කියල අයියලට කියන්නේ තමන්ගේ දුවෙක් පුතෙක් දැලි රැවුල එන්න කලින් වැඩිවිය පැමිනෙන්න කලින් සිගරට් ගන්ජා ගහනව දැක්කම උන්ට ඕනේ එකක් කරන්න අය්තියක් තියෙනව කියල අයින් වෙලා පයින් පලයව්