Uba oka gaththe nolimit ekenda
Ou machn. Mathaka vidiyata Mt Lavinia walin
Uba oka gaththe nolimit ekenda
Uba kynne myshop eke tyna eka ganada
මගෙ ගාව තියෙන්නෙ AOKING එකක්, බෑග් එකනං ෆට්ට
thilakawardane thiyanwa 2500 idan hpda bag gihin balapan
meka wedak nehe.. mama use kale.. 3 weeks wage..
නැ මචං හැමතැනම නමට Swissgear කියලා තියෙනවා එකයි බලලා ගන්න කිව්වෙ
ඔරිජිනල් හොද බෑග් වල zip වලයි, එලියෙ ලොකුවටයි, ඇතුලෙ තියන කළු පාට රෙද්දෙයි ඒකෙ brand name එක ගහල එනව.
ඒකෙන් අදුර ගන්න පුළුවන් originalද කියලා
අනික original bag waterproof
ගොඩක් වෙලාවට lap දාන්න පන්ච් කරපු කෑල්ලකුයි headphone එකක් දාන්න පොඩි holeඑකකුයිත් එනවා
ලංකාවේ හොද බෑග් වර්ග වලට කියල තියෙන්නෙ camel mountain, Swissgear වගේ brand කිහිපයක්
ඔරිජිනල් වගේ ගහපු හොර බඩු අම්බානක තියනව
අහුවෙන්න නම් එපා
නෝලිමිට් හම්බ රෙද්දවල් ගන්නත් එපා බන්
මොක ගත්තත් කමක් නැහැ ලෙදර් නැතුව
ලෙදර් එකක් නිකම් ලැබිලා ටිකක් කල් උස්සන් ගියා
හම්මෙ පිටට දාඩිය දාන තරම්
https://lanka.jadopado.com/category/07162/backpacks-camping-and-hiking/



