අලුත් බිස්නස් එකකට අත ගැහැව්වා [ Digital Marketing ]

damithruwan

Member
Jan 15, 2018
63
2
0
Machan karan ekak parisamin. Onama job ekaka wage TOS anuwa competitive business ekak karanna be. Boss ta ahu unoth ubawa fire karayi hugak wita.
 
rusiyanuwa

Active member
  • උබේ වයස හරියටම මම දන්නෑ , හැබැයි පොඩි එකෙක්ද කොහෙද? උබ ඔය කියන විදියට උනානම් මම වැඩ කරන තැන එහෙනම් බොසා තනියම ඔක්කොම කරගනීවි , මට රස්සාවක් නෑ :rolleyes::rolleyes::rolleyes: , ෆේස්බුක් එකෙයි ගූගල් ඇඩ්වර්ඩ් වලයි කොච්චර දේවල් තියෙන්වද බන් ඉගෙන ගන්න ,

    ඇත්ත. බිස්නස් කරන අය තමනගෙ ඇඩි තමන්ම දාගන්නෙ නෑ. ඒ වෙනුවෙන් කැප කරන කාලය වැය කරන්නෙ වෙනත් දෙයක් කරන්න. ඒ වෙනුවට ඇඩ් දමන්න වෙනත් කෙනෙක්ව යොදා ගන්නවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Machan karan ekak parisamin. Onama job ekaka wage TOS anuwa competitive business ekak karanna be. Boss ta ahu unoth ubawa fire karayi hugak wita.

    බොසා දන්නව මම ෆ්‍රී ලාන්ස් කරනවා කියලා