SLIM එකෙන් කෝල් එකක් දීලා අහපන් මචෝOka nethuwa diploma eka karanna berida bn. Oke tyena godak ewa dannawane bn

https://www.slim.lk/certificate-in-digital-marketing/
Last edited:
SLIM එකෙන් කෝල් එකක් දීලා අහපන් මචෝOka nethuwa diploma eka karanna berida bn. Oke tyena godak ewa dannawane bn

උබේ වයස හරියටම මම දන්නෑ , හැබැයි පොඩි එකෙක්ද කොහෙද? උබ ඔය කියන විදියට උනානම් මම වැඩ කරන තැන එහෙනම් බොසා තනියම ඔක්කොම කරගනීවි , මට රස්සාවක් නෑ, ෆේස්බුක් එකෙයි ගූගල් ඇඩ්වර්ඩ් වලයි කොච්චර දේවල් තියෙන්වද බන් ඉගෙන ගන්න ,
Machan karan ekak parisamin. Onama job ekaka wage TOS anuwa competitive business ekak karanna be. Boss ta ahu unoth ubawa fire karayi hugak wita.