අලුත් බිස්නස් එකක් පටන්ගන්න

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අලුත් බිස්නස් එකක් පටන්ගන්න

    මචංලා මගේ හිතේ තියෙනවා Tourism පැත්තෙන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න,ඒ කිව්වේ සුද්දන්ට ලංකාවේ අඩු ගානට Travel කරන්න Chance එකක් දෙන්න.

    ලංකාවට තනියමTravel කරන්න එන සුද්දෝ ගාන වැඩී,ඉතින් එයාලට අඩු ගානට Travel Package එකක් දීලා පොඩියට පටන් ගන්න අදහස,පොඩියට බ්ලොග් එකක් පටන්ගෙන සුද්දෝ බලන Travel Forum වලටයි Travel Site වලටයි දාගන්න පුලුවන් නම් හරි නේද මචංලා,
    රත්තරං අයියගේ Thread නම් ගොඩක් උදව් උනා, මචංලා මට මේ ප්‍රශ්ණ ටික තියෙනවා,

    • [*]නීතිමය පැත්ත මොකක්ද?
      [*]වාහනයක් නැති එක අවුල්ද/වාහනයක් Rent එකට ගන්නවනම් කොහොමද?
      [*]හොටෙල්ස් අඩු ගානට Book කරගන්න පුලුවන්ද?
      [*]වැඩේ කරගන්න පුලුවන් වෙයිද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මචංලා මගේ හිතේ තියෙනවා Tourism පැත්තෙන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න,ඒ කිව්වේ සුද්දන්ට ලංකාවේ අඩු ගානට පුක දෙන්න.

    ලංකාවට තනියමTravel කරන්න එන සුද්දෝ ගාන වැඩී,ඉතින් එයාලට අඩු ගානට පුක දීලා පොඩියට පටන් ගන්න අදහස,පොඩියට බ්ලොග් එකක් පටන්ගෙන සුද්දෝ බලන Travel Forum වලටයි Travel Site වලටයි දාගන්න පුලුවන් නම් හරි නේද මචංලා,
    රත්තරං අයියගේ Thread නම් ගොඩක් උදව් උනා, මචංලා මට මේ ප්‍රශ්ණ ටික තියෙනවා,
    නීතිමය පැත්ත මොකක්ද?
    වාහනයක් නැති එක අවුල්ද/වාහනයක් Rent එකට ගන්නවනම් කොහොමද?
    හොටෙල්ස් අඩු ගානට Book කරගන්න පුලුවන්ද?
    වැඩේ කරගන්න පුලුවන් වෙයිද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචංලා මගේ හිතේ තියෙනවා Tourism පැත්තෙන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න,ඒ කිව්වේ සුද්දන්ට ලංකාවේ අඩු ගානට Travel කරන්න Chance එකක් දෙන්න.

    ලංකාවට තනියමTravel කරන්න එන සුද්දෝ ගාන වැඩී,ඉතින් එයාලට අඩු ගානට Travel Package එකක් දීලා පොඩියට පටන් ගන්න අදහස,පොඩියට බ්ලොග් එකක් පටන්ගෙන සුද්දෝ බලන Travel Forum වලටයි Travel Site වලටයි දාගන්න පුලුවන් නම් හරි නේද මචංලා,
    රත්තරං අයියගේ Thread නම් ගොඩක් උදව් උනා, මචංලා මට මේ ප්‍රශ්ණ ටික තියෙනවා,

    • [*]නීතිමය පැත්ත මොකක්ද?
      [*]වාහනයක් නැති එක අවුල්ද/වාහනයක් Rent එකට ගන්නවනම් කොහොමද?
      [*]හොටෙල්ස් අඩු ගානට Book කරගන්න පුලුවන්ද?
      [*]වැඩේ කරගන්න පුලුවන් වෙයිද?

    wahana rent karana wadeta mama sup eka dennan,,ube wade confirm unama mata pm ekak dapan
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    Guide වැඩෙත් කරනවා නම්, tourist guide course එකක් කරල, රජයේ රෙජිස්ටර් වෙන්ඩ ඕනා සීන් එකක් තියනවා බන්..
    පොඩ්ඩක් හොයලා බලපන්.. :yes: