අලුත් බිස්නස් එකක් පටන්ගන්න
මචංලා මගේ හිතේ තියෙනවා Tourism පැත්තෙන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න,ඒ කිව්වේ සුද්දන්ට ලංකාවේ අඩු ගානට Travel කරන්න Chance එකක් දෙන්න.
ලංකාවට තනියමTravel කරන්න එන සුද්දෝ ගාන වැඩී,ඉතින් එයාලට අඩු ගානට Travel Package එකක් දීලා පොඩියට පටන් ගන්න අදහස,පොඩියට බ්ලොග් එකක් පටන්ගෙන සුද්දෝ බලන Travel Forum වලටයි Travel Site වලටයි දාගන්න පුලුවන් නම් හරි නේද මචංලා,
රත්තරං අයියගේ Thread නම් ගොඩක් උදව් උනා, මචංලා මට මේ ප්රශ්ණ ටික තියෙනවා,

[*]නීතිමය පැත්ත මොකක්ද?
[*]වාහනයක් නැති එක අවුල්ද/වාහනයක් Rent එකට ගන්නවනම් කොහොමද?
[*]හොටෙල්ස් අඩු ගානට Book කරගන්න පුලුවන්ද?
[*]වැඩේ කරගන්න පුලුවන් වෙයිද?