අලුත් බුදුකෙනෙක් පහළවෙයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    අලුත් බුදුකෙනෙක් පහළවෙයි

    සමන්තබද්‍ර පරදා ඊයේ රාත්‍රියේදී කැළණියෙන් අලුත් බුදුකෙනෙක් පහළවෙයි :shocked::shocked:

    ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ තමන් බුදු වූ කෙනෙකු බව පවසමින් කැළණිය විහාරයේ චෛත්‍ය රාජයාණන් අභියස සුදුපැහැති ඇඳුමකින් සැරසී සිටි අයෙකු පිළිබඳ සමාජජාල මාධ්‍යයන්වල වාර්තා වනවා.

    ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.

    ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති අතර මේ පුද්ගලයා අලුයම් කාලයේදී අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා.

    අදාළ සිදුවීම සිදුවූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු ගන්නා ලද ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් අපට දැකගන්න ලැබුණා.
    :frown::frown:
    18342119_10208724195198100_8290969086161057922_n.jpg

    18342302_10208724197918168_604851953772443572_n.jpg

    18342490_10208724198518183_2550165643060498446_n.jpg

    18403294_10208724196878142_6742797009714981549_n.jpg

    මෙහෙම ගියොත් අපේ බුදු දහම නැති වෙලාම යයි බන්
    :(:(:(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.
    :(:(:(

    :lol: :lol: :lol:

    මෙන්න මේ වාක්‍යයෙන් කියන දේ හොඳට හිතාපල්ලා... :yes: :yes: :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත

    ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා.

    ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් පැවති අතර එසේ වැසි වැස්සවූයේ තමන් බවද, තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.

    :lol::lol::lol::lol::lol::lol:
    mun wage gon thadiyo. sure ekatama pansalata ena eungen athal ekak gannal karanna karapu wadak wenna athi
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    :lol: :lol: :lol:

    මෙන්න මේ වාක්‍යයෙන් කියන දේ හොඳට හිතාපල්ලා... :yes: :yes: :yes:

    තමන්ට වැඳ නමස්කාර කරන සියලු දෙනාම බුදු වන බවටද ඔහු රැස්ව සිටි අයට ප්‍රකාශ කර තිබෙනවා.

    :lol::lol::lol::lol:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වම් පැත්තෙන් ඉන්නේ ගිහි කල බිරිඳද
    නෑ, ඒ අග්‍රශ්‍රාවිකාව ලු. :D

    එම අවස්ථාවට ඔහුගේ අග්‍රශ්‍රාවිකාව යැයි පැවසෙන තරුණ කාන්තාවක්ද නිල ජායාරූප ශිල්පියෙකුද ඇතුලු අනුගාමිකයින් 20 – 30 පමණ පැමිණ තිබේ.
    අවසානයේ ඔහු ටොයොටා ප්‍රීයස් වර්ගයේ මෝටර් රථයක නැගී දෙව්ලොව බලා පිටත්ව ගොස් තිබේ.
    http://www.etthawitthi.com/2017/05/kelaniya-temple-unknown-person.html
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Muge hombata dekak aninna ekek hitiye nedda

    අනිවා බුදු වුනාද කියල අහල ටෝන් ගාලා එකක් දෙන්න ඕන කනට
    ඉර්දී බලෙන් ඒක වලක්වන්න පුලුවන්ද කියල බලන්න

    හරිනම් මේ වගේ හරක් පන්සල් වලින් එලවල දාන්න ඕන එවෙලේම
    ගොඩක් දන් පන්සල් වල ඉන්නේ හය හටර නොතේරෙන වයසක උන්දලා නේ
    මේ වගේ නරි නාටකයක් පෙන්නුවම හෝ ගාලා වද වැටෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සමන්තබද්ද වේසිගෙ පුතා උ රහත් උනා කියල බයිලා ගහන්න ගත්තට පස්සේ එක එක සොන්නයෝ තමන් රහත් උනා බුදු උනා යයි පවසමින් පිස්සු කෙලින්න ගට්ට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමන්තබද්ද වේසිගෙ පුතා උ රහත් උනා කියල බයිලා ගහන්න ගත්තට පස්සේ එක එක සොන්නයෝ තමන් රහත් උනා බුදු උනා යයි පවසමින් පිස්සු කෙලින්න ගට්ට.

    සමන්තබද්ද එතකොට මුගේ ශ්‍රාවකයෙක් නේද බන්, මාර වැඩේ නේ බුදු.. කලින් රහතන් වහන්සේ කෙනෙක් පහල වෙන්න බෑනේ. :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සමන්තබද්ද එතකොට මුගේ ශ්‍රාවකයෙක් නේද බන්, මාර වැඩේ නේ බුදු.. කලින් රහතන් වහන්සේ කෙනෙක් පහල වෙන්න බෑනේ. :lol:

    ෂෝර්ට් කට් එකකින් යන්න ඇත්තේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අනිවා බුදු වුනාද කියල අහල ටෝන් ගාලා එකක් දෙන්න ඕන කනට
    ඉර්දී බලෙන් ඒක වලක්වන්න පුලුවන්ද කියල බලන්න

    හරිනම් මේ වගේ හරක් පන්සල් වලින් එලවල දාන්න ඕන එවෙලේම
    ගොඩක් දන් පන්සල් වල ඉන්නේ හය හටර නොතේරෙන වයසක උන්දලා නේ
    මේ වගේ නරි නාටකයක් පෙන්නුවම හෝ ගාලා වද වැටෙනවා
    :yes::yes::yes::yes:
    බුදුන් වහන්සේත් බුදු බව ඔප්පු කරන්ඩ යමාමහ පෙළහර පෙන්නුවනේ.
    මුට කියන්ඩ තිබ්බේ ඔයා යමාමහ පෙළහර පාන්ඩ අපි එතකන් වාඩි වෙලා බලන් ඉන්නම් කියලා.:lol:
    එහෙම උන්ට වඳින මිනිස්සු ගැන කවර කථාද...