අලුත්-මන්ත්‍රී.කාර්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අලුත්-මන්ත්‍රී.කාර්

    මොවුන් මෙසේ නිර්භවය රාජ්‍ය බදු ආදායම මංකොල්ල කන්නේ ඔබගෙන් සූරාකන රාජ්‍ය බදුආදායම මංකොල්ලකන වුන්ට එරෙහිව රටේ නීතිය වල්වැදී ඇති නිසාය.

    මන්ත්‍රී කාර් බදු වංචාව රුපියල් බිලියන 7 (මිලියන 1000 x 7) ඉක්මවයි. ඔබේ පරමාධිකාරී බලය ක්‍රියාත්මක කරමින් නාගානන්ද එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කල විට එය විභාග කරන්න විනිසුරන් නැත. අග විනිසුරුවරයාද ඇතුළු විනිසුරුවයන් 6 දෙනෙක් නඩු විභාගයෙන් ඉවත් විය.

    නාගානන්ද දුෂණයට එරෙහිව නගන හඬ නිහඬ කිරීමට ඔහුගේ නීතිඥ භාවය වසර 3 කට නිහඬ කළේය. නාගානන්ද මෙහෙයවන විශේෂ බලයක් ඇත. එය සද්ධර්මයේ බලය වන්නේය. එවැන්නෝ ආර්ය සත්‍යය ගරු කරමින් දහමේ හැසිරෙති. අෂ්ඨ ලෝක ධර්මයට ඔවුන් කොහෙත්ම කම්පා නොවෙති. එහෙයින් නගානන්දගේ හඬ නිහඬ කිරීමට කිසිම බලවේගයකට පුළුවන් කමක් නැත. සියලු දෙනා පරම සත්‍ය හමුවේ දනින් වැටීම නොවැලක්විය හැකිය. සම්මා දෘෂ්ඨිය ඒ තරම්ම බලවත්ය. එය නාගානන්දගේ නොව සම්මා බුදුන්ගේ වචනයයි.

    කණගාටුවට කරුණක්ද ඇත. එතැනට මිසදිටුවන්ට, තම බරට රත්‍රං තරාදියේ දමා තිරුපතිට පුදන්නන්ට කොහෙත්ම එතැනට ලඟා විය නොහැක. ඔවුන් සිටින්නේ දහමින් ගව් ගණනක් දුරින් වන බැවිනි.

    වසර 71කට පසුවත් තවම ඔබ සිටින්නේ පැහැදිළිවම අඳුරේය. තවමත් ඔබ කාසියේ දෙපැත්ත මාරුකරමින් මාතෘ භුමිය දුෂණය කරන මංකොල්ලකරුවන් කෙරෙහි විශ්වාසය තබයි. මෙය මහත් ඛේදවාචකයක් බව තේරුම් ගැනීමට ඔබ තවම සමත් වී නැත. ශ්‍රී ලංකා මාතාව දුශිතයින්ගේ රැක ගැනීමට ඔබට මේ අවස්ථාවේ පැවරෙන පරපතළ වගකීමක් ඇත.

    ඔබ ඔබේ ශක්තිය කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. මේ මහා මන්කොල්ලයෙන් මාතෘ භුමිය මුදාගැනීමට නාගානන්ද දියත්කර ඇති වැඩපිළිවෙලට, ස්වයංජාත නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමට ඔහු හා නොපමාව එක්විය යුතුයි. එය යකඩයෙන් නිමකළ කුඩුවක් වැනිය. කිසිම මන්කොල්ල්කරුවකුට, කුඩු කාරයෙකුට, එතනෝල් කාරයෙකුට, මාල හොරකම් කරන්නෙකුට, කට්ටඩියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති ඉඩ එයින් සහමුලින්ම වලක්වා ඇත.

    42250734f6866c33e995915abe2222d0948d70761797453cac9497181d45d565589d47fb.jpg


    Video එක Millionares paradise පේජ් එකේන් බලා ගන්න පුලුවන්.

    මේකේ විස්තර පොඩ්ඩක් කොන්ෆරම් කරන්න. ප්‍රිවට් ඉම්පොර්ට් ද? නැත්තම් 225හේ හරක්ට ගෙන්නපුවා ද කියලා.


    Source: Whistleblower Sri Lanka (Nagananda Kodituwakku)

    බදු ගෙවන ඔබට ස්තුති.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒ අවුරුදු 4 මරාගෙ ණය ගෙව්වහම ඉතුරු උන ලබ්බක් නැහැ අාණ්ඩුවට.උඹලට UNP වැඩ කරනවා බලන්න ඕන නම් 2020 UNP ඵක දිනවපල්ලා..

    :lol:

    ලබ්බෙන් වෙන්ඩ ඇති මෙව්වා ගෙනාවේ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    වසර 71කට පසුවත් තවම ඔබ සිටින්නේ පැහැදිළිවම අඳුරේය. තවමත් ඔබ කාසියේ දෙපැත්ත මාරුකරමින් මාතෘ භුමිය දුෂණය කරන මංකොල්ලකරුවන් කෙරෙහි විශ්වාසය තබයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනතාවට බදු.... උන්ට සැප වාහන... බදු ගෙවන ඔබට ස්තූතියි.....
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වසර 71කට පසුවත් තවම ඔබ සිටින්නේ පැහැදිළිවම අඳුරේය. තවමත් ඔබ කාසියේ දෙපැත්ත මාරුකරමින් මාතෘ භුමිය දුෂණය කරන මංකොල්ලකරුවන් කෙරෙහි විශ්වාසය තබයි.

    දෙපැත්තෙ මාරු කරන්න උනේ පාහර JVP කාරයෝ නිසා කියල උඹට හිතෙන්නේ නැද්ද.උන් කරන්නේ ජන්ද කාලෙට උන්ට වාසි පැත්තට මුක්කු ගහන ඵක.ප්‍රතිපත්තියක් තියෙන වෙනම පක්ෂයක් තිබ්බ නම් මෙහෙම වෙන්නේ නැහැ..
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    දෙපැත්තෙ මාරු කරන්න උනේ පාහර JVP කාරයෝ නිසා කියල උඹට හිතෙන්නේ නැද්ද.උන් කරන්නේ ජන්ද කාලෙට උන්ට වාසි පැත්තට මුක්කු ගහන ඵක.ප්‍රතිපත්තියක් තියෙන වෙනම පක්ෂයක් තිබ්බ නම් මෙහෙම වෙන්නේ නැහැ..


    උබ කියන එක හරියටම හරි.. ඕකුන් තමයි 88/89 කාලේ බුද්ධිමත් මිනිස්සු ටික මැරුවේ/ රටින් යන තැනට පත් කලේ.. දැන් අපිට තේරෙනවා ඒ මිනිස්සුන්ගේ අඩුව.. රටට හරි නායකයෙක් නෑ දැක්මක් තියෙන.. උන් හිතන් ඉන්නේ ආගම ජාතිය ගැන කියල පපුවට ගහ ගත්තම සේරම හරි කියලා..



    දැන් jvp හරක් ටික කරන්නේ තවත් රට පල්ලට දාන එක.. තුන්වෙනි බලවේගයකට එන තැන නැති කරන්නේ ඕකුන් තමයි.. මිනිස්සුන්ට වෙන option එකක් නැති හින්දා ඉන්න සෙට් ඒකට මාරුවෙන් මාරුවට දිදී ඉන්නවා..



    ප්‍රතිපත්තියක් තියෙන වෙනම පක්ෂයක් තිබ්බ නම් මෙහෙම වෙන්නේ නැහැ.. :yes::yes::yes:
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    නීතිය වල් වැදිච්ච, ඇදුනුම් කමට නිලතල වලට නැමෙන නීතියක්, ඇති හැකි අයට වෙන එකක් නැතිබැරි අයට තව එකක්, පිස්සු රටක් හරක් රැලක් මෙහෙය වන රටක්.
    අඳ ගොලු බිහිරි නිවටුන් පුද්ගලික පටු වාසියට ජන්දය දෙන විකාර රටක්.

    වෙන රටකට යමල්ල බං. ගොඩ ඒමක් නෑ
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නීතිය වල් වැදිච්ච, ඇදුනුම් කමට නිලතල වලට නැමෙන නීතියක්, ඇති හැකි අයට වෙන එකක් නැතිබැරි අයට තව එකක්, පිස්සු රටක් හරක් රැලක් මෙහෙය වන රටක්.
    අඳ ගොලු බිහිරි නිවටුන් පුද්ගලික පටු වාසියට ජන්දය දෙන විකාර රටක්.

    වෙන රටකට යමල්ල බං. ගොඩ ඒමක් නෑ

    :yes::dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    නීතිය වල් වැදිච්ච, ඇදුනුම් කමට නිලතල වලට නැමෙන නීතියක්, ඇති හැකි අයට වෙන එකක් නැතිබැරි අයට තව එකක්, පිස්සු රටක් හරක් රැලක් මෙහෙය වන රටක්.
    අඳ ගොලු බිහිරි නිවටුන් පුද්ගලික පටු වාසියට ජන්දය දෙන විකාර රටක්.

    වෙන රටකට යමල්ල බං. ගොඩ ඒමක් නෑ

    Australia
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඇත්තටම පුදුම අසාධාරණයක් නේ බං.
    සාමාන්‍ය මිනිස්සු වගේම බදු ගෙවල තමන් කැමති ඕන මගුලක් ගේන්න නීති හදන්න බැරි ඇයි. පර්මිට් දීලා කරන්නෙ පුදුම වංචාවක්නෙ. මිනිස්සු දන්නවා නමුත් එකෙක් නැගිට්ටගමන් අනිකා ඒකෙන් වාසිය ගන්නවා ඒකයි ලංකාව තවමත් මෙහෙම.
    අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නාගානන්ද ගැන උබල මොකද හිතන්නෙ . පොර වැඩක් කරයි කියල හිතෙනව තැනකට ගත්තොත් :dull::dull::dull::dull:

    Parliament eke power ekak nathuwa president ta wadak karanna bari situation ekak neh dan thiyenne :eek: